අයියෝ අවුඩිය.

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
Audi RS6 DTM කියන රේසින්ග් කාර් මොඩල් එකෙන් ලෝකෙටම හදල තියෙන්නෙ එකම කාර් එකයි. ඇම්ස්ටර්ඩෑම් වල රූගතකිරීමක් කරන අතරතුරේදි සන්නද්ද කල්ලියක් විසින් මේ කාර් එක පැහැරගෙන ගිහින්.කල්ලියක් ඇවිත් අහසට වෙඩි තියලා කාර් එක අරන් ගියා කියලයි අයිතිකාරයා Douwe Leitner කියන්නේ.

යූරෝ මිලියන බාගයක් වටින මේ කාර් එකට පැයට කිලෝමීටර 300කට වඩා වේගයෙන් යන්න පුලුවන්ලු. කරුමේ කියන්නේ කාර් එක උස්සපු තැනට ආසන්නයෙන් ගරාජ් එකක තිබිලා වාහනේ හම්බවෙලා. කොල්ලකල්ලියේ උන් වාහනේට ගිනි තියලා. :growl::growl: ගරාජ් එකේ තිබ්බ තව කාර් එකකටත් හානි වෙලා. අයිතිකාරයා අප්සට් එකේ කියනවලු රූගත කිරීම අවසානයේ ඒක විකුනන්න හිටියේ කියලත්. කාර් එකේ කලින් හිටපු අයිතිකාරය Jon Olsson පට්ට අප්සට් එකේ ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ එකකුත් දාලා.

15cdqj7.jpg


කාර් වලට ආස උන්ටත් මාර අවුල්.(මාත් ඇතුලුව.):no::no::no::no:
අපරාදේ බන් මරු වන්ඩිය.
:love::love::sorry::sorry::no::no:

audi-rs6-11750-1-P.jpg


Jon-Olsson-Audi-RS6-DTM-uber-600x250.jpg


Audi-RS6-Avant-DTM-By-Jon-Olsson-6.jpg


audi-rs6-11750-4.jpg


jon-olsson-gumball-rs6.jpg


mti5nje0nzm4mjy2mdq4ntiy.jpg




source- http://www.nltimes.nl/2015/10/15/audi-rs6-dtm-racecar-stolen-in-armed-amsterdam-heist/
http://www.nltimes.nl/2015/10/15/stolen-e400k-audi-dtm-destroyed-in-amsterdam-fire/
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,551
    113
    Auckland
    ගිනි තිබ්බෙ රෙපලිකා එකක්ද දන්නෑ. ඇත්ත වන්ඩිය පන්නලා . සමහරවිට අයිතිකාරයාම දුන්න ගේමක් වෙන්නත් බැරි නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    බම්ප් කරන්ඩ එපා මචන්...
    :( කල කිරෙනවා...
    ඇයි බන් එහෙම දේවල් කරන්නෙ,අරුන් මොකක් හරි තරහක් පිරිමහන්ඩ ඇති...
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අව්ලක් නෑ දුමින්ද අයියට දුන්නම තිබ්බටත් වඩා හොඳට බොඩි කිට් එක ගහල දෙයි. ;)