අයියෝ ඉන්න බැරියෝ

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අයියෝ ඉන්න බැරියෝ

    අයියෝ ඉන්න බැරියෝ මට අද අපෙ Office එකෙ A\C එක කැඩිලා පට්ට රස්නෙ ඉන්න බැ කලන්තෙ වගෙ.නැද්ද මුකුත් රස්නෙ යන්න කරන්න දෙයක්.:frown:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    shutterstock_9779500.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පට සිරි.. උඹට A/C නැතුව ඉන්න බැරිද..:shocked::shocked:
    අපි නම් ඉතින් දුප්පත් මිනිස්සු ඕන දේකට ඔට්ටුයි.. :):)
    ඔෆිස් එකේ ලොක්කට කියපං.. නැත්නම් ෆිජ් එකක් තියෙනවා නම් එකේ දොර අරලා ළගට වෙලා ඉදපං.. නැත්නම් ඒක ඇතුලට රිංගලා ඉදපං..

    A/C එක හොයාගනිපු එකාට හෙනම ගහන්න ඕන මේ කොල්ලට කරපු අපරාදෙට :no::no::no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔෆීස් එක කිව්වේ පාන් පෝරණුවක්ද?:baffled::rofl: