"අයියෝ" ඔක්ස්ෆර්ඩ් යයි

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    "අයියෝ" ඔක්ස්ෆර්ඩ් යයි

    aiyo%2011.jpg


    ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ භාවිත වන වචනයක් වෙන ‘අයියෝ’ (Aiyo) ලොව පිළිගත් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. එහි නවතම සංස්කරණයට මෙම වචනය එක්කර තිබේ.

    දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ කනගාටුව, පශ්චාත්තාපය, වැනි දේ ප්‍රකාශ කිරීමට එම වචනය භාවිත කරන බව ශබ්ද කෝෂය මගින් හඳුන්වා දෙයි. අවුරුදු 150ක් පමණ පරණ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට වචන 6,00,000ක් පමණ ඇතුළත්ය.


    01.png

    aiyoh_100716073503.png

    aiyah_100716073503.jpg