"අයියෝ" ඔක්ස්ෆර්ඩ් යයි
ශ්රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ භාවිත වන වචනයක් වෙන ‘අයියෝ’ (Aiyo) ලොව පිළිගත් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. එහි නවතම සංස්කරණයට මෙම වචනය එක්කර තිබේ.
දකුණු ඉන්දියාව හා ශ්රී ලංකාව තුළ කනගාටුව, පශ්චාත්තාපය, වැනි දේ ප්රකාශ කිරීමට එම වචනය භාවිත කරන බව ශබ්ද කෝෂය මගින් හඳුන්වා දෙයි. අවුරුදු 150ක් පමණ පරණ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට වචන 6,00,000ක් පමණ ඇතුළත්ය.