උබලාමයි කර තියන් යන්නෙ උබලාමයි පයින් ගහන්නෙ උබලාමයි ආයෙ කර තියන් යන්නෙ උබලමයි ආයෙ බිමින් තියන්නෙ යන එන කොයි බල්ලත් එකයි මොකද තැටිය රත් වෙච්ච වෙලෙ යන එන නිසා

ඔව් බං කටුස්සො හොඳයි මේකෙ උන් එක්ක බැලුවම..
ඔව් බං කටුස්සො හොඳයි මේකෙ උන් එක්ක බැලුවම..
පුතා "Politics is not a game for Gentleman,But a Game for Dogs" කියලා,මෙක කවුරු හරි කියපු වදනක්,මෙක කොච්චර ඇත්තද කියලා දැන් හිතෙනවා
ow ban sirawatama
මට වයසක සියා කෙනෙක් හම්බවෙලා (ගුරුවරයෙක්) මෙන්න මෙහෙම කථාවක් කිව්වාපුතා "Politics is not a game for Gentleman,But a Game for Dogs" කියලා,මෙක කවුරු හරි කියපු වදනක්,මෙක කොච්චර ඇත්තද කියලා දැන් හිතෙනවා
![]()

උබලාමයි කර තියන් යන්නෙ උබලාමයි පයින් ගහන්නෙ උබලාමයි ආයෙ කර තියන් යන්නෙ උබලමයි ආයෙ බිමින් තියන්නෙ යන එන කොයි බල්ලත් එකයි මොකද තැටිය රත් වෙච්ච වෙලෙ යන එන නිසා
දේසපාලු හාල්පාරුවො ගෙම්බො වගේ පනින්නෙ..ඊයෙ තිස්සගෙ හොඳ කිව්ව අල් බයික අද පොරට බනිනව