අයියෝ තිස්ස

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,137
    12,118
    113
    Ohio, USA
    10659141_10152973840224225_4780082030235003320_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබලාමයි කර තියන් යන්නෙ උබලාමයි පයින් ගහන්නෙ උබලාමයි ආයෙ කර තියන් යන්නෙ උබලමයි ආයෙ බිමින් තියන්නෙ යන එන කොයි බල්ලත් එකයි මොකද තැටිය රත් වෙච්ච වෙලෙ යන එන නිසා
     
    Dec 8, 2014
    129
    8
    0
    ජනපතිදුනි.. ඔබයි සැමදා අපේ විශ්වාසය.. ඔබයි සැමදා අපේ හදගැස්ම..
    චිරං ජයතු ජනපතිදුනි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලාමයි කර තියන් යන්නෙ උබලාමයි පයින් ගහන්නෙ උබලාමයි ආයෙ කර තියන් යන්නෙ උබලමයි ආයෙ බිමින් තියන්නෙ යන එන කොයි බල්ලත් එකයි මොකද තැටිය රත් වෙච්ච වෙලෙ යන එන නිසා
    ඔව් බං කටුස්සො හොඳයි මේකෙ උන් එක්ක බැලුවම..:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව් බං කටුස්සො හොඳයි මේකෙ උන් එක්ක බැලුවම..:rofl:

    මට වයසක සියා කෙනෙක් හම්බවෙලා (ගුරුවරයෙක්) මෙන්න මෙහෙම කථාවක් කිව්වා :D පුතා "Politics is not a game for Gentleman,But a Game for Dogs" කියලා,මෙක කවුරු හරි කියපු වදනක්,මෙක කොච්චර ඇත්තද කියලා දැන් හිතෙනවා :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මේ දවස්වල ලේකම්ලා උස්සන හැටි දැක්කම අපේ මරණාධාර සමිතියේ ලේකම් ගැනත් බයක් දැනෙනවා :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban sirawatama
    :yes:

    මට වයසක සියා කෙනෙක් හම්බවෙලා (ගුරුවරයෙක්) මෙන්න මෙහෙම කථාවක් කිව්වා :D පුතා "Politics is not a game for Gentleman,But a Game for Dogs" කියලා,මෙක කවුරු හරි කියපු වදනක්,මෙක කොච්චර ඇත්තද කියලා දැන් හිතෙනවා :yes:
    :yes:
    සිරා කතාව..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබලාමයි කර තියන් යන්නෙ උබලාමයි පයින් ගහන්නෙ උබලාමයි ආයෙ කර තියන් යන්නෙ උබලමයි ආයෙ බිමින් තියන්නෙ යන එන කොයි බල්ලත් එකයි මොකද තැටිය රත් වෙච්ච වෙලෙ යන එන නිසා

    me kathawa nam aththa
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,137
    12,118
    113
    Ohio, USA
    දේසපාලු හාල්පාරුවො ගෙම්බො වගේ පනින්නෙ..ඊයෙ තිස්සගෙ හොඳ කිව්ව අල් බයික අද පොරට බනිනව

    සහෝ මම කලින්ම කිව්ව තිස්සයා පනින්න හදන්නේ කියලා මෙන්න බලන්න ඒකගැන කියලා මම දාපු ත්‍රෙඩ් එක...

    http://elakiri.com/forum/showthread.php?t=1644796

    :yes::yes:

    :P
     
    Last edited: