අයියෝ බන් එකෙක්වවත් අස් කරල නැද්ද?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රනිල අරුන් ටිකට පාඩමක් උගන්නයි කියල බලන් හිටියෙ එකෙක්වවත් අස් කරල නෑනෙ

    ඉල්ලීම් 14න් 6ක් දිනාගත්තා කියල එකෙක් කියනවා නිව්ස් වල ඒ කියන්නෙ ඒවටත් එකග වෙලාද?

    ගිය බදාදා දවල් 12ට කලින් වැඩට එන්නෙ නැති සේරම අස් කරනවා කියලනෙ කිව්වෙ

    අර ලියුම් 10 000 ගහන්නයි බෙදන්නයි ගියපු කොල තීන්ත විදුලිය ශ්‍රමය ඔක්කොම අපේ ටැක්ස් එකෙන් ගෙවයි නේ? මුගේ කයිය විතරයිනෙ වැඩ නෑ

    Disappointed
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    අඩන්නෙපා බන් ඔහොම තමා ඉතින්
    අස්කරන්න යන්නේ - කරපන් බලන්න
    අස්කරා - අවුලක් නැහැ
    ලියුම ආවා - අනේ අස්කරන්න එපා, වැඩට එන්නම්.
    වැඩට ආවා - හු හු අස්කරේ නැහැනේ

    ඉහි ඉහි ඉහි :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    අස්කරන්න යන්නේ - කරපන් බලන්න
    අස්කරා - අවුලක් නැහැ
    ලියුම ආවා - අනේ අස්කරන්න එපා, වැඩට එන්නම්.
    වැඩට ආවා - හු හු අස්කරේ නැහැනේ

    ඉහි ඉහි ඉහි :lol: :lol:
    අවුරුදු 70 ගානක කැසට් එක
     
    • Like
    • Haha
    Reactions: Ramiel and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    අස්කරන්න යන්නේ - කරපන් බලන්න
    අස්කරා - අවුලක් නැහැ
    ලියුම ආවා - අනේ අස්කරන්න එපා, වැඩට එන්නම්.
    වැඩට ආවා - හු හු අස්කරේ නැහැනේ

    ඉහි ඉහි ඉහි :lol: :lol:
    සිරාවටම හැමදාම ගහන නාට්‍ය. මු එකෙකුටවත් කොන්දක් තිබුනේ නැහැනේ මුන් ටික එළවලා දාන්න. දැම්මනම් අනිත් උනුත් මේ බලු වැඩ කරන එක නවත්තනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    මෙතනින් නවත්තන්න තිබ්බෙ මේක වුනේ නෑනෙ

    සිරාවටම හැමදාම ගහන නාට්‍ය. මු එකෙකුටවත් කොන්දක් තිබුනේ නැහැනේ මුන් ටික එළවලා දාන්න. දැම්මනම් අනිත් උනුත් මේ බලු වැඩ කරන එක නවත්තනවා.

    එන ආණ්ඩුව උන්ගේ දේවල් කරගන්න සමිති ටික අවුස්සනවා. විපක්ෂේ ඉන්න උන් උන්ගේ ටික සමිති ටික අවුස්සනවා.
    අපි වගේම සාමාන්‍ය මිනිස්සු ඉල්ලීමි නිසා පස්සෙන් දුවනවා හති වැටෙනකන්. හැරිලා බලද්දී උන්ගේම, අපේම පන්තියේ උන්වව පාගාගෙන, අපහසුතාවට ලක්කරලා.

    අපි, දෙපැත්තට කමෙන්ට් කරගන්නවා.

    හුත්තේ පින්කෙත.
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ස්ට්‍රයික් කාරයො කිව්වෙ සියළු ඉල්ලීම් ලැබෙනකන් අඛණ්ඩ වර්ජනයක් කියල. උන් අනිත් සමිතිත් වර්ජනේට ගන්න බැලුවෙ, කවුරුත් ආවෙ නෑ.

    අනික දන්න විදියට ඔය දෙන්නම් කියපුව කලිනුත් දෙන්න පොරොන්දු වෙච්ච ඒව. මුන්ගෙ ප්‍රධාන ඉල්ලීම උසස්වීම් ඒක දීලද කියල හොයල බලන්න.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මීක් මීක් වයමින් ගයමින් නටමින් අපි වැඩට එන්නම්, එවපු ලිවුම් ටික ආපහු ගන්න කියල බැගෑපත් වෙලා ඉල්ලුව.

    උන් ඉල්ලපු එකම ඉල්ලීම රනිල් ලබල දුන්නා.


    තොපි ඕනාවට වඩා නටාගෙන ආවොත් තොපිට අලුතින් බද්දක් ගහල ඒ ලැබෙන සල්ලි වලින් උන්ට පඩි වැඩි කරල දෙනව
     
    • Like
    Reactions: haunte and Ramiel

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    zMyDqXO.png

    පිස්සුද ආයිබෝං... එහෙම අස් කොරනවද
    මේ ජනාපයිවරනයක් අත ලඟ තියෙද්දි, තැපැල් ඡන්ද 250000ක් විතර නේ..
    ඒකත් අර බ්‍රේස්ලට්, ෆ්‍රී වයිෆයි, වොක්ස් වැගන් වගේ තමයි...
    ගැම්ම සැරටි ඇතුල හුගුයි....
     
    • Like
    • Sad
    Reactions: Ramiel and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිරාවටම හැමදාම ගහන නාට්‍ය. මු එකෙකුටවත් කොන්දක් තිබුනේ නැහැනේ මුන් ටික එළවලා දාන්න. දැම්මනම් අනිත් උනුත් මේ බලු වැඩ කරන එක නවත්තනවා.
    :yes: :yes: :yes: :yes:

    ඡන්ද කඩෙන වැඩ නිසා බයයි.
     
    • Like
    • Sad
    Reactions: Ramiel and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    රනිල අරුන් ටිකට පාඩමක් උගන්නයි කියල බලන් හිටියෙ එකෙක්වවත් අස් කරල නෑනෙ

    ඉල්ලීම් 14න් 6ක් දිනාගත්තා කියල එකෙක් කියනවා නිව්ස් වල ඒ කියන්නෙ ඒවටත් එකග වෙලාද?

    ගිය බදාදා දවල් 12ට කලින් වැඩට එන්නෙ නැති සේරම අස් කරනවා කියලනෙ කිව්වෙ

    අර ලියුම් 10 000 ගහන්නයි බෙදන්නයි ගියපු කොල තීන්ත විදුලිය ශ්‍රමය ඔක්කොම අපේ ටැක්ස් එකෙන් ගෙවයි නේ? මුගේ කයිය විතරයිනෙ වැඩ නෑ

    Disappointed
    උබලා තාමත් හිතනවා ද ඒගොල්ලෝ වෙනස් වෙලා කියල.
    ඒගොල්ලෝ වසර හැත්තෑ ගානක් කල විදිහ තමා ඉස්සරහටත්
    ඔය කියන ඒවා කරන කට්ටිය ඕනා නම් අර රතු/දුබුරු පාට කොළ 25ක් විතර තියන පොඩි පොත පාවිච්චි කරපං
     
    • Like
    Reactions: Ramiel and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක මුල හිටන්ම රනිල්ගේ ගෝලයන්ගේ ප්ලෑන් එකක්. ඒකත් අර බුලට් එකේ අත්සන ගහල තිබ්බ වගේ සාක්ෂි තිබුන.

    ලොකු වැඩ වර්ජනයක් ඇතිවෙන එක වලක්වන්න ගෝලයෝ සෙට් එකකට බොරු තගක් දාල රනිල් වීරයා වුන.
     
    • Like
    Reactions: Ramiel and NRTG