රනිල අරුන් ටිකට පාඩමක් උගන්නයි කියල බලන් හිටියෙ එකෙක්වවත් අස් කරල නෑනෙ
ඉල්ලීම් 14න් 6ක් දිනාගත්තා කියල එකෙක් කියනවා නිව්ස් වල ඒ කියන්නෙ ඒවටත් එකග වෙලාද?
ගිය බදාදා දවල් 12ට කලින් වැඩට එන්නෙ නැති සේරම අස් කරනවා කියලනෙ කිව්වෙ
අර ලියුම් 10 000 ගහන්නයි බෙදන්නයි ගියපු කොල තීන්ත විදුලිය ශ්‍රමය ඔක්කොම අපේ ටැක්ස් එකෙන් ගෙවයි නේ? මුගේ කයිය විතරයිනෙ වැඩ නෑ
Disappointed