අයියෝ බයියනෙ....නාමල් චව් කානා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ප්‍රශ්ණ අහන බලකාය
    උත්තර දෙන බලකාය
    බ්ලොක් කරන බලකාය
    ෆේක් කමෙන්ට් බලකාය
    රිවුනොත් හෝදන්ඩ ඉන්න බලකාය
    මූට මේකටම රටේ බදු සල්ලි කෝටි කීයක් වියදම් කරදා දන්නෑ
     
    • Like
    Reactions: zid2021