අයියෝ බලපන් මට වෙච්ච දේ

detailed

Banned
Nov 14, 2014
107
18
0
අයියෝ බලපන් මට වෙච්ච දේ

අපේ ගෙවල් පැත්තට පොඩ්ඩ ඇත්තන් වතුර ගලනවා බන්. උඩහ කන්දෙන් එන වතුර කෙලින්ම වත්තට පිරිලා අඩි තුන හතර යටක් පටස් ගාල අපේ වත්ත යටවෙනවා. ඉතින් මම ඊයේ හවස උදැල්ලක් අරගෙන ලොකුවට කාණුවක් කැපුවා ගේ පිටිපස්සෙන් වතුර බහින්න. කොහොමහරි බං ඊයේ රෑ එක පාරටම හෙන කෑගැහිල්ලක් ඇහුනා ගේ පිටිපස්ස පැත්තෙන්. පස්සේ බං අපි දඩිබිඩි ගාල එලියට බැහැල බැලුව මොකද්ද සද්දේ කියල. බැලින්නං බං මං කපපු කාණුවේ වතුර පාර අල්ලපු ගෙදෙට්ට ගිහිල්ල උන්ගේ බිත්තියක් කඩන් වැටිලා වතුර පාරේ සැරට.. ගෙදර කාටවත් අනතුරක් නෑ එත් බඩු මුට්ටු වලට සෑහෙන්න අලාභ වෙලා.. දැන් බං මුන් මගෙන් ගේම ඉල්ලනවා සල්ලිම ඉල්ල ඉල්ල. මම අළුතෙන් ප්‍රාඩෝ එකක් ගෙනාව බං පෙරේදා ඒ හින්ද අතේ සල්ලිත් නෑ මේ දවස් දෙක තුනේ.. මම සතියක් ඉල්ලුව අලාභෙ ගෙවන්න මුන් බෑම කියනවා. දැන් බං මුන් අලාභේ කවර කරගන්න මගේ ගෙදර තියෙන අඟල් 65 Samsung 4K Curved Smart Tv එකයි, මං අපේ අක්කගේ බබාට සෙල්ලං කර කර ඉන්න මේ ලඟදි අරන් දීපු Iphone 6s plus එකයි, සීයට කම්මැලි කමට පැද පැද ඉන්නේ ගිය සතියේ england වලින් ගෙනාපු අශ්වයයි ඉල්ලනවා බං.. ගෙදර පාඩුව එච්චර වෙන්නේ නෑ බං ඔතනින් දෙකෙන් පංගුවක් වත් නෑ.. මොකද ඔය ස්මාර්ට් ටීවී එකම මම ගෙනාවේ ලක්ෂ 8කට. මේ වෙලාවේ මං මොකද්ද බං කරන්න ඕනේ.. මෙතන මට වඩා දැනුම් තේරුම් තියෙන කට්ටිය ඉන්න හින්ද මට පොඩි advice එකක් දෙනවද මොකද්ද මම දැන් කරන්න ඕනේ කියල..
 

detailed

Banned
Nov 14, 2014
107
18
0
ashwayawa thiyagena siyawa dipan....

බෑ බං උන්ට ගිහින් සීයව බලාගන්න බෑ.. පහුගිය අවුරුදු 25 ඇතුලත කාලේ අපේ ෆැමිලි එක හිටියෙම USA වල බං.. මම යන්තන් යන්තන් ගැටගහගෙන සිංහල කතා කරාට සීයට කාන්ට්.. ඉතිං කොහොම්ඩ් ඖන් එයාව බලගන්නෙවත්...
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෑ බං උන්ට ගිහින් සීයව බලාගන්න බෑ.. පහුගිය අවුරුදු 25 ඇතුලත කාලේ අපේ ෆැමිලි එක හිටියෙම USA වල බං.. මම යන්තන් යන්තන් ගැටගහගෙන සිංහල කතා කරාට සීයට කාන්ට්.. ඉතිං කොහොම්ඩ් ඖන් එයාව බලගන්නෙවත්...

    ehenam akkaawa dipan....:)
     

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    ehenam akkaawa dipan....:)

    ඊලග සතියේ වෙඩින් එකක් තියෙනවා කියල වෙඩින් සාරි එකකුයි ස්පෙශල් ජුවෙලරි වගේකුයි ගේන්න තියෙනවා කියල අක්ක ඉන්ඩියා ගියා බං..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊලග සතියේ වෙඩින් එකක් තියෙනවා කියල වෙඩින් සාරි එකකුයි ස්පෙශල් ජුවෙලරි වගේකුයි ගේන්න තියෙනවා කියල අක්ක ඉන්ඩියා ගියා බං..

    ekata moko... nangi kenek innawa nam mata dipan...:)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Uba wessata themila wedi.
    Oluwa poddak pihadaganin.
    Themuna wedi unama ,oya wage roga lakshana mathu wenawa.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒවා දෙන්න බෑ වගේ නම් පාරට ගිහින් පුක දීපන්
    මිනිස්සු සල්ලි දෙයි

    සමහරවිට පුකේ මයිල් රත්තරන් ආලේපිත වෙන්න ඇති මචන්..
    ගලවාගනී කියලා බයේ ඇති..
    :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ ඇන්ටි බුබ්ස් ගේ නෑයෙක්ද?

    මේ උ බන්.. :):)

    මානසික රෝගියෙක් :dull::dull:

    සල්ලි තියෙනවා කියලා පෙන්න්නිමේ ලොකු මානසික රෝගයක් තියෙනවා :baffled::baffled:
     

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    පව් අසරණයා.
    කලින් චිත්‍රයක් ඇන්දා කියලා නැටුවා.
    දැන් උගේ @කේ මයිල් මෙච්චරක් තියනවා කියලා අඬනවා

    ඒ චිත්‍රෙ මම ඇදපු එකක් තමයි නැත්තන් උඹද ඇන්දේ..
    උඹ හිගන්නෙක් කියල මට ඉරිසියා වෙලා වැඩක් නැහැ නේ..