අයියෝ.... මට උන දේ !!! :(

Max_r

Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    අයියෝ.... මට උන දේ !!! :(

    මට මාර වැඩක් නේ බන්ස් උනේ....
    මගේ අතින් ෆොන් (iphone 3G) 1 බිම වැ‍ටුනා ...
    :(:(:(

    දැන් එකේ display 1 වැඩ නෑ... :(:(:(:no:

    මෙන්න දැන් පේන විදිය

    php9s1XFaAM.jpg


    මොකක්ද මෙකට කරන්න පුලුවන්...:dull::dull:
    හදන්න දන්න වැඩ කාරයෙක් එහෙම නැද්ද?????:dull::dull::dull:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Machan, man danna phone repair karana porak ennawaa.... :yes: Ape office eke customer kenek.... :yes:

    077-77-45-745 Mr. Panduka

    Poddak call karala ahala balapan, oka hadaganna puluwanda kiyalaa..... :)