ඔව් එයි![]()
මේව දැක්කාම මටත් හිතෙනව ශෙල්ඩන් කූපර් පිස්සෙක් වගේ පෙනුනට උගෙ ක්රමේ තමා හරි කියල![]()
![]()

ikman suwa

කොහොමද කැල්ල කියද්දි උබේ මොටයියා දගර වලිග ලප වානර කියලා හෙක්


අපෝ දැන් අපිටත් බෝ වෙයි![]()
පැපොල් ටිකක් දෙන්න...
උඔ කියපුදේ තේරුන්නෑ බන්....![]()

ai ban dan injection tiyenawa neda?

ඌ මනුස්සයෙක්ට අතට අත දෙන්නෙවත් නෑ ලෙඩ බෝ වෙයි කියල![]()
පිස්සුද බන්.... මගේ එකේ අනිත් පැත්ත.... අම්මා විතරයි ලඟ ඉනනේ...
beheth bila ikmanata hoda weyan minihoඅනේ මන්ද බන්... ඩෝකා ගාවට ගියහම පෙති ටිකක් දුන්නා බොන්න.. පෙති හතරම ගහන්න ඔනී පැය පහෙන පහට...![]()

අනේ මන්ද බන්... ඩෝකා ගාවට ගියහම පෙති ටිකක් දුන්නා බොන්න.. පෙති හතරම ගහන්න ඔනී පැය පහෙන පහට...![]()
පෙති ටික හරියටම බොන්න මහ රැ සෙට් වුනත්.. මටත් o/l කරන කලේ හදුනා. injection එක ගහල තිබ්බ නිස බිබිලි 2යි 3යි අවේ..
