අයියෝ මමත් මෛත්‍රීට අහුවුනානේ

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,116
    712
    113
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක) වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.
    මේ අනුව නුගේගොඩ, දුම්රිය‍පොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    රත්මලාන, සිරිමල් උයනේ රත්මල් මාවතේ අංක 32 ලිපිනයේ පදිංචි වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
    තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බ්‍රිෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන ඒ පිළිබඳ පැමිණිලි කළ බවද සැකකරුගේ සොහොයුරාගේ පුත්‍රයා රහස් ‍පොලිසියට පවසා තිබේ.
    තමන්ට ලැබුණු පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ රහස් ‍පොලිසිය මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරයකු හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අතිරේක විනිමය පාලකවරයකු සමග බ්‍රිෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත.
    ඉන්පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කළ රහස් ‍පොලිසිය එය 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හා 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ගැනෙන වරදක් හෙයින් එය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරියේ විවෘත කිරීමට නියෝගයක් ලබාගෙන තිබේ.
    ඒ අනුව පසුගිය සෙනසුරාදා (20) රහස් ‍පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විවෘත කළ එම බ්‍රිෆ් කේසයේ ඩොලර් සහ ස්විස් ෆ්‍රැන්ක් රුපියල් මිලියන 153 ක් වටිනා මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා වන අතුල රෝහණ වීරරත්න අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හා දහම් සිරිසේනගේ පෙම්වතියද නිවසින් අතුරුදන්ව ඇතැයි රහස් ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මුදල් ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා කිසියම් විදේශ පාර්ශ්වයක් විසින් දෙනු ලැබුවේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.

    Source: Rivira

    උඹට නිල් බලකායෙන් කීයක් ගෙව්වද මචං..?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වෙන දෙයක් නෙවේ කමෙන්ට් එකක් නැතිව එකම කොපි කර කර බම්ප් කරන්නෙ කට උත්තර නැතිව හොදටම රිදිලා . බලපන් සිරිසේනගේ කටු කන , චන්ද්‍රීකාගේ නාකී *ත්ත ලොවන , පොනිල්ගේ උරන උන්ට හෘද සාක්ෂියට එකගව කියාගන්න දෙයක් නැති වුනාම ඔය වගේ මෝඩ චූන් තමා ගොඩක් ත්‍රෙඩ් වල තියෙන්නෙ.:P:P ඒක යට තියෙන්නෙ තනිකරම වේදනාව. ආයෙ දෙකක් නෑ.:sorry::sorry:
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    වෙන දෙයක් නෙවේ කමෙන්ට් එකක් නැතිව එකම කොපි කර කර බම්ප් කරන්නෙ කට උත්තර නැතිව හොදටම රිදිලා . බලපන් සිරිසේනගේ කටු කන , චන්ද්‍රීකාගේ නාකී *ත්ත ලොවන , පොනිල්ගේ උරන උන්ට හෘද සාක්ෂියට එකගව කියාගන්න දෙයක් නැති වුනාම ඔය වගේ මෝඩ චූන් තමා ගොඩක් ත්‍රෙඩ් වල තියෙන්නෙ.:P:P ඒක යට තියෙන්නෙ තනිකරම වේදනාව. ආයෙ දෙකක් නෑ.:sorry::sorry:
    :D:D
    N.sriyantha මහතාට වක්‍රව අපහාස කිරීම පිලිබදව අපගේ විරොදය
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔

    :yes::yes: