අයියෝ මාලිමාව බිම් මට්ටමෙන් ම දිය වෙලාම යනවා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපේ පැත්තේ මේ දවස්වල පහළ මට්ටමේ මාලිමා නයකයින් රැස්වීම් තියෙනවා. ඉස්සර සිය ගණන් ආපු රැස්වීම් වල අන්තිමට තිබ්බ එකේ හිටියෙ පහයි. කාරක සභිකයින් 8ක් දාලා කමිටුවක් හදන්න ගියා චන්දෙන්, පහක් ඉනන්කොට කොහොමද බං චන්දයක් තියලා 8ක් තෝරන්නේ.

    අපේ පැත්ත බලන්න හර්ෂණ නානායක්කාර. පොර දිගටම ආචාර්ය පට්ටම පාවිච්චි කරාලූ.ඊට පස්සෙ ඌ CID ගිහින් රගපු රැගිල්ලට මල පැනලා ඉන්න සෙට් එකකුත් ඉන්නවා.

    උබ ලා විශ්වාස කරනවා නම් කරපල්ලා මාලිමාව 30% කට වඩා වැටිලා තියෙන්නෙ.

    හැබැයි හිතාගන්න බැරි වැඩේ කියන්නේ මුන්ගෙන් ගැලවුන උන් ඔක්කොම නාමල්ට හේත්තුවෙන පාටක් තියෙන්නේ.

    ඊලග චන්දෙ නම් සොරි පුතෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    අපේ පැත්තේ මේ දවස්වල පහළ මට්ටමේ මාලිමා නයකයින් රැස්වීම් තියෙනවා. ඉස්සර සිය ගණන් ආපු රැස්වීම් වල අන්තිමට තිබ්බ එකේ හිටියෙ පහයි. කාරක සභිකයින් 8ක් දාලා කමිටුවක් හදන්න ගියා චන්දෙන්, පහක් ඉනන්කොට කොහොමද බං චන්දයක් තියලා 8ක් තෝරන්නේ.

    අපේ පැත්ත බලන්න හර්ෂණ නානායක්කාර. පොර දිගටම ආචාර්ය පට්ටම පාවිච්චි කරාලූ.ඊට පස්සෙ ඌ CID ගිහින් රගපු රැගිල්ලට මල පැනලා ඉන්න සෙට් එකකුත් ඉන්නවා.

    උබ ලා විශ්වාස කරනවා නම් කරපල්ලා මාලිමාව 30% කට වඩා වැටිලා තියෙන්නෙ.

    හැබැයි හිතාගන්න බැරි වැඩේ කියන්නේ මුන්ගෙන් ගැලවුන උන් ඔක්කොම නාමල්ට හේත්තුවෙන පාටක් තියෙන්නේ.

    ඊලග චන්දෙ නම් සොරි පුතෙ.
    Lol.. mama num takketama kiwwa mun Namal koluwawa putuwe thiyala thamayi passa balanne.. :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    අනුර උතුරට දෙන දිමෙ හැටියට සින්හලුන්ට ආයෙ රට ජාතිය මතක් වෙනවා…ආයෙ නෝමල් හිට් වෙලා එන්නෙ, karmic cycle again !
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    හර්ෂනගේ ලොකු අප්පච්චි වාසුදේව නානායක්කාර... ඉතින් අහන්නත් දෙයක්ද
    උගේ මාමා වාසු තමයි හැබැයි ඔය ආචාර්ය පට්ටම ඌ එක ඡන්ද පෝස්ටර් එකකවත් දාලා නෑ, එහෙම දාලා තියෙනවානම් පෙන්නන්න 🤷🏽‍♂️

    අනිත් එක @kandahar ඔට්ටුවක් දාමු ඊළඟ ඡන්දෙත් පොට්ටුවට 5% වඩා අඩුයි. SJB /ඩිලීට්ට වැඩි වෙයි 😀
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    නාමල් එළියට බැහැලා ඉන්නේ නිකන් නෙවෙයි.. බන්දේසියකම තියලා මුන් ජනාධිපතිකම අරන් දෙනවා මෙහෙම ගියොත්. දැන් හරි 180° ගහලා මොනවහරි කළොත් තවම chance එකක් තියනවා.. හැබැයි උද්දච්චකමට මේ විදියටම ගියොත් නම් සිකෙනව අනිවා..
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    හැබැයි හිතාගන්න බැරි වැඩේ කියන්නේ මුන්ගෙන් ගැලවුන උන් ඔක්කොම නාමල්ට හේත්තුවෙන පාටක් තියෙන්නේ.
    ජෙප්පො කියන්නෙ කොහොමත් නාමල්ගෙන් ගැලවුන උන් නේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    අපේ පැත්තේ මේ දවස්වල පහළ මට්ටමේ මාලිමා නයකයින් රැස්වීම් තියෙනවා. ඉස්සර සිය ගණන් ආපු රැස්වීම් වල අන්තිමට තිබ්බ එකේ හිටියෙ පහයි. කාරක සභිකයින් 8ක් දාලා කමිටුවක් හදන්න ගියා චන්දෙන්, පහක් ඉනන්කොට කොහොමද බං චන්දයක් තියලා 8ක් තෝරන්නේ.

    අපේ පැත්ත බලන්න හර්ෂණ නානායක්කාර. පොර දිගටම ආචාර්ය පට්ටම පාවිච්චි කරාලූ.ඊට පස්සෙ ඌ CID ගිහින් රගපු රැගිල්ලට මල පැනලා ඉන්න සෙට් එකකුත් ඉන්නවා.

    උබ ලා විශ්වාස කරනවා නම් කරපල්ලා මාලිමාව 30% කට වඩා වැටිලා තියෙන්නෙ.

    හැබැයි හිතාගන්න බැරි වැඩේ කියන්නේ මුන්ගෙන් ගැලවුන උන් ඔක්කොම නාමල්ට හේත්තුවෙන පාටක් තියෙන්නේ.

    ඊලග චන්දෙ නම් සොරි පුතෙ.

    Namalge nama ain kalanam poddak thaathwikai ;)
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අපේ පැත්තේ මේ දවස්වල පහළ මට්ටමේ මාලිමා නයකයින් රැස්වීම් තියෙනවා. ඉස්සර සිය ගණන් ආපු රැස්වීම් වල අන්තිමට තිබ්බ එකේ හිටියෙ පහයි. කාරක සභිකයින් 8ක් දාලා කමිටුවක් හදන්න ගියා චන්දෙන්, පහක් ඉනන්කොට කොහොමද බං චන්දයක් තියලා 8ක් තෝරන්නේ.

    අපේ පැත්ත බලන්න හර්ෂණ නානායක්කාර. පොර දිගටම ආචාර්ය පට්ටම පාවිච්චි කරාලූ.ඊට පස්සෙ ඌ CID ගිහින් රගපු රැගිල්ලට මල පැනලා ඉන්න සෙට් එකකුත් ඉන්නවා.

    උබ ලා විශ්වාස කරනවා නම් කරපල්ලා මාලිමාව 30% කට වඩා වැටිලා තියෙන්නෙ.

    හැබැයි හිතාගන්න බැරි වැඩේ කියන්නේ මුන්ගෙන් ගැලවුන උන් ඔක්කොම නාමල්ට හේත්තුවෙන පාටක් තියෙන්නේ.

    ඊලග චන්දෙ නම් සොරි පුතෙ.
    ඊලග චන්දෙ නම් සොරි පුතෙ.
     
    • Like
    Reactions: AKI-SL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,392
    1
    101,278
    113
    34
    Kalutara
    අපේ ඉස්කෝලේ කොල්ලෙක් ඉන්නවා, ආණ්ඩුවට බැනලා මැසේජ් එකක් දැම්මොත් ඒක හෝදන්න මැසේජ් 10ක් විතර එවනවා. කලින් ආණ්ඩුවලින් කරපුවා මෙන්න මෙව්වා කියලා යූටියුබ් ලින්ක් පවා එවනවා.
     
    • Haha
    Reactions: Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    මෙහෙනම් තාම කෙඳිරි ගග ඉන්නවා,​

    අද රිලවු ගනින්න යනවා කියලා පත්තරේ තිබ්බ එකක් ගෙනත් අලවල අම්මෝ ඒකට තියන තාර්කික විශ්ලේෂණ... :lol: :lol:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    kisima anduwakata 5 year ta wada yanna ba , gamawala inna moda baiyyo tikata basic economy thiya mala pothe akurak ba , unta me thiyana crisis eka gana kisima idea ekaka na

    මේක නම් ඇත්ත.. උන්ට ඕනි ක්ෂණික නූඞ්ල්ස් වගේ singapore level එකට අවුරුදු 2න් වගේ එන්න..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    අපේ පැත්තේ මේ දවස්වල පහළ මට්ටමේ මාලිමා නයකයින් රැස්වීම් තියෙනවා. ඉස්සර සිය ගණන් ආපු රැස්වීම් වල අන්තිමට තිබ්බ එකේ හිටියෙ පහයි. කාරක සභිකයින් 8ක් දාලා කමිටුවක් හදන්න ගියා චන්දෙන්, පහක් ඉනන්කොට කොහොමද බං චන්දයක් තියලා 8ක් තෝරන්නේ.

    අපේ පැත්ත බලන්න හර්ෂණ නානායක්කාර. පොර දිගටම ආචාර්ය පට්ටම පාවිච්චි කරාලූ.ඊට පස්සෙ ඌ CID ගිහින් රගපු රැගිල්ලට මල පැනලා ඉන්න සෙට් එකකුත් ඉන්නවා.

    උබ ලා විශ්වාස කරනවා නම් කරපල්ලා මාලිමාව 30% කට වඩා වැටිලා තියෙන්නෙ.

    හැබැයි හිතාගන්න බැරි වැඩේ කියන්නේ මුන්ගෙන් ගැලවුන උන් ඔක්කොම නාමල්ට හේත්තුවෙන පාටක් තියෙන්නේ.

    ඊලග චන්දෙ නම් සොරි පුතෙ.
    හැබැයි හිතාගන්න බැරි වැඩේ කියන්නේ මුන්ගෙන් ගැලවුන උන් ඔක්කොම නාමල්ට හේත්තුවෙන පාටක් තියෙන්නේ.

    :lol: :lol: :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    April වෙනකම් ස්ව්යන්වින්දනය කරන්න හොද ත්‍රෙඩ් ටොබය්යන්ට