අයියෝ මාලිමාව LLMs

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල්_රට_බෙදිමට_සූදානම්

    මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..

    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

    රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.

    අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ

    දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි

    දර්ගා_නගරය_මුස්ලිම්

    සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.


    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.


    එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.


    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.
    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩

    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා 🤣