අයියෝ සල්ලි ඕයි...!!!!

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අයියෝ සල්ලි ඕයි...!!!!

    :lol::lol:මේකට කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ අප්පා...:lol::lol:



    10995888_899735886745676_4809819574838578901_n.jpg


    ක්‍රිස් ගේල් හෙළ යකෙකු බව හෙළි වෙ

    හොදින් බලන්න රාවණ රජතුමාගේ හා
    ක්‍රිස් ගේල්ගේ පින්තූරවල ඇති සමානකම

    අද දක්වාම Antigua and Barbuda, Barbados, Dominica, Grenada, Guyana, Jamaica, St Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago, Anguilla, Monteserrat, British Virgin Island, US virgin Island and Sint Maarten යන සෑම කැරිබියන් කොදෙව්වකම ජීවත් වන්නේ එදා රාම කුමරු රාවණාව පරාජය කළ පසු රට බාර දුන් විභීෂණ නම් රාවණගේ සොහොයුරාගේ යහපාලනයට අකමැතිව ඊට යටත් නොවී කැරබියන් දූපතට පලා ගිය හෙළයන්මයි.

    කැරබියන් දූපත අසල බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා ඇති අතර අදටත් එහි හෙළ යකුන්ගේ විස්කම් දැකගත හැක.

    ක්‍රිස් ගේල්ගේ ජාන අප්‍රිකා සම්බවයකට අයත්නොවන බව හෙළි වී ඇති අතර ඔහුගේ පරම්පරාව මීට වසර 3000ට පමණ පෙර කැරිබියන් දූපතට සංක්‍රමණය වී ඇති බව DNA වාර්ථාවකින් හෙළි වේ.මේ බව ආචාර්ය රාජ් සෝමදේව මහතාද තහවුරු කරයි.

    ක්‍රිස් ගේල් සෑම වසරක් පාසාම හොර රහසේ පැමිණ ලංකාවේ යාල පිහිටි කැබිලිත්ත නම් ස්ථානයේ රාවණ රජතුමාට පුද පූජා පවත්වන බව බොහෝ දෙනා නොදනියිත

    අද රාවණ රජතුමාගේ උපන් දිනය වන අතර අද එම නිසාම නිදා සිටින රාවණ රජතුමාගේ ආත්මය ක්‍රිස් ගේල්ට ආශිර්වාද කිරීම ඔහු අද දැක්වූ සුවිශේෂි දක්ෂතාවයන්ට හේතුවක් විය හැක

    හෙළයකු වීම ගැන ආඩම්බරනම් like කරන්න



    විලිලැජ්ජයි ඕයි....
    :angry::lol::angry:
     
    Last edited:
    • Like
    Reactions: rox2030 and jonhrcm

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හැම මගුලකටම සිංහල කම ගාව ගන්න එපා සුකන්නො......

    (උබට නෙවෙ.. මෙක මුලින් ලියපු එකාටයි කිව්වෙ. එ උබ නෙවෙයි කියලා හිතනවා)
    +
     
    • Like
    Reactions: sudumalli2009