අයියෝ හදුන්නෙත්‍ති

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගෝටා මයිනා කපුටා එහෙම හරිහොඳයි නේ බං.. හාමු ඊටත් වඩා හොඳයි. ජෙප්පො තමා හොරාකාලා මේ රට බංකොලොත් කරල තියෙන්නෙ :rofl:
    ඔය තේරුනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    ලේන්සුවක් ගෙනත් දෙන්නද?
    ------ Post added on Mar 28, 2024 at 6:32 AM

    එතකොට ගූ ඇම් පී පාන්ඩුව නිකන්ද හිටියේ. බටලන්ද ගැන එහෙම දන්නෙම නෑ වගේ නේද? ඊට පස්සෙ ආපු ආන්ඩු එකක්වත් මිනීමරපු එවුන්ව අල්ලන්න උනන්දු උනාද?

    ජෙප්පො ජෙප්පො ගෑවට වැඩක් නෑ. 88 89 කාලේ දේශපාලනේ කරපු හැම එකාම ඕවට සම්බන්දයි.
    පිටරටවිස්තර මේවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    ------ Post added on Mar 28, 2024 at 6:38 AM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    BTW, did anybody ask how Sajith is able to fund his lavish life style and all the freebies he is handing out?

    His father sold lavariya in a kotahena slum. How come such a persons could afford education in UK for his son and how come his son is now living in plush luxury?

    Can anyone who has been clamouring over Hadunnettis belt please give an answer?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113


    මෙන්න මේ පිස්සව වාඩි කරවන්න. ජෙබයියොන්ගෙ ආර්තික ඔස්තාර්. යකෝ මූ කියන එකකට එකක් අගක් මුලක් ගැලපෙන්නෙ නෑ මරැ බඩු ටික රට භාරගන්න හදන්නෙ. යකෝ දෙරනෙ කලිදුවා මුට වඩා දෙයක් දන්නවා 🤣🤣🤣


    පලයන් පකෝ යන්න පුහු පඬි ටෝක් විතරයි කිසිම තෙරුමක් නෑ ගොං කම හොඳට පේනවා රනිලගෙ වගේ තොගෙත් කලිසම හැලෙයි
    ගෝටට පිං සිද්දවෙන්න ටැම්පරියක් ගැහුවට මක්කා කිව්වත් මේ පාර පොන්නයෝ රජ කරවන්නෙ නෑ...


    419039738-375240985483122-6055920629138255771-n.jpg
    94 කිව්වා 2000 දි ඔක්කොම කොම්ප්ලීට් කොරල දෙනවා කියලා
    දැන් කියනවා ඒවා ඔට්ටු නෑලු 2048 දිලු මොනවහරි කොරන්නෙ...

    ------ Post added on Mar 28, 2024 at 2:47 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    පලයන් පකෝ යන්න පුහු පඬි ටෝක් විතරයි කිසිම තෙරුමක් නෑ ගොං කම හොඳට පේනවා රනිලගෙ වගේ තොගෙත් කලිසම හැලෙයි
    ගෝටට පිං සිද්දවෙන්න ටැම්පරියක් ගැහුවට මක්කා කිව්වත් මේ පාර පොන්නයෝ රජ කරවන්නෙ නෑ...



    94 කිව්වා 2000 දි ඔක්කොම කොම්ප්ලීට් කොරල දෙනවා කියලා
    දැන් කියනවා ඒවා ඔට්ටු නෑලු 2048 දිලු මොනවහරි කොරන්නෙ...

    ------ Post added on Mar 28, 2024 at 2:47 PM
    Ridila 🤪
     
    • Like
    Reactions: netudara