අයියෝ හදුන්නෙත්‍ති

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara

    මේකෙ කියන විදියට මුන් ඕනෙවට වඩා තමන්ට සුදු හුනු ගාගන්න ගිහින් පච වෙන්නෙ. මුන් පෙන්නන්න හදන්නෙ මලෙන් උපන් කිරෙන් නාවලා ගෙනාපු සෙට් එකක් කියලා ජෙප්පො. හදුනා / ලාල් කාන්ත / චතුරන්ග අබේ වගේ එවුන් ප්‍රසිද්ද මාද්‍ය වලට නොඑන තරමට ජෙබයියොන්ට හොදයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    2010 සන්දානයක් තිබුනේ නැහැලු එකේ නමේම 'Alliance = සන්ධානය' කියලා තියනවා :lol:

    Democratic National Alliance (DNA) had nominated Tiran Alles and Anura Kumara Dissanayake as its National list member’s to Parliament. - https://www.dailymirror.lk/3246/tech
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    2010 සන්දානයක් තිබුනේ නැහැලු එකේ නමේම 'Alliance = සන්ධානය' කියලා තියනවා :lol:

    Democratic National Alliance (DNA) had nominated Tiran Alles and Anura Kumara Dissanayake as its National list member’s to Parliament. - https://www.dailymirror.lk/3246/tech
    2000n පස්සෙ ඉපදුන එවුන් රවට්ටන්න හොදයි ඔය කතා නම්
     
    • Haha
    • Like
    Reactions: netudara and monson

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මේකෙ කියන විදියට මුන් ඕනෙවට වඩා තමන්ට සුදු හුනු ගාගන්න ගිහින් පච වෙන්නෙ. මුන් පෙන්නන්න හදන්නෙ මලෙන් උපන් කිරෙන් නාවලා ගෙනාපු සෙට් එකක් කියලා ජෙප්පො. හදුනා / ලාල් කාන්ත / චතුරන්ග අබේ වගේ එවුන් ප්‍රසිද්ද මාද්‍ය වලට නොඑන තරමට ජෙබයියොන්ට හොදයි

    ගෝටා මයිනා කපුටා එහෙම හරිහොඳයි නේ බං.. හාමු ඊටත් වඩා හොඳයි. ජෙප්පො තමා හොරාකාලා මේ රට බංකොලොත් කරල තියෙන්නෙ :rofl:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් බං ඒක තමා..ඒක නෙමෙයි උඹලටත් අස්වැසුම ලැබුනද?:lol:

    නැත්නම් රනිල්ගෙන් ටකරමක් හරි?:lol:

    ඡන්දේ දීලා කෙලවුනහම ජෙප්පොන්ට විතරමයි ඡන්දේ දෙන්නේ..හැබැයි ඡන්දෙට කලින් වෙන උන්ට..:lol:

    මේකෙ කියන විදියට මුන් ඕනෙවට වඩා තමන්ට සුදු හුනු ගාගන්න ගිහින් පච වෙන්නෙ. මුන් පෙන්නන්න හදන්නෙ මලෙන් උපන් කිරෙන් නාවලා ගෙනාපු සෙට් එකක් කියලා ජෙප්පො. හදුනා / ලාල් කාන්ත / චතුරන්ග අබේ වගේ එවුන් ප්‍රසිද්ද මාද්‍ය වලට නොඑන තරමට ජෙබයියොන්ට හොදයි

    Mekay saho mata kawru andu kalath kamak na mahinda nathuwa.. JVP hitiyath kamak na.. JVP ekata thamai man kohomath me chanden passe mage hema chandema..habai meka thamai mahinda sellam dana anthima awasthawa..meken paradunoth mahindage deshapalana jiwithe iwarai..eka nisa me chance ekenuth eyawa gedara yawala inna one okkotama kalin
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,310
    74,780
    113

    මේකෙ කියන විදියට මුන් ඕනෙවට වඩා තමන්ට සුදු හුනු ගාගන්න ගිහින් පච වෙන්නෙ. මුන් පෙන්නන්න හදන්නෙ මලෙන් උපන් කිරෙන් නාවලා ගෙනාපු සෙට් එකක් කියලා ජෙප්පො. හදුනා / ලාල් කාන්ත / චතුරන්ග අබේ වගේ එවුන් ප්‍රසිද්ද මාද්‍ය වලට නොඑන තරමට ජෙබයියොන්ට හොදයි

    2010 සන්දානයක් තිබුනේ නැහැලු එකේ නමේම 'Alliance = සන්ධානය' කියලා තියනවා :lol:

    Democratic National Alliance (DNA) had nominated Tiran Alles and Anura Kumara Dissanayake as its National list member’s to Parliament. - https://www.dailymirror.lk/3246/tech

    Jeppo karanne wachana allan katayam daana eka. Prashnayak ahapan okungen. Answer karnane natuwa watey yana eka tama karanne. Naththan prashneking tama answer karanne. Ekata "Socratic Method" kiyala kiyanne. Oka wijeweera promote karala tibba kiyala kohe hari kiyewwa.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    හදුන්නෙත්තියි ලාල් කාන්තයි jvp මාරුවෙන් බා ගත්ත අලුත් චන්ද ටික ලගදීම හාලා දානවා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඔව් බං ඒක තමා..ඒක නෙමෙයි උඹලටත් අස්වැසුම ලැබුනද?:lol:

    නැත්නම් රනිල්ගෙන් ටකරමක් හරි?:lol:

    ඡන්දේ දීලා කෙලවුනහම ජෙප්පොන්ට විතරමයි ඡන්දේ දෙන්නේ..හැබැයි ඡන්දෙට කලින් වෙන උන්ට..:lol:
    රාජප්ස්සලාව පරද්දන්න අපි ඕනෙම කෙනෙක්ට සහය දෙනවා කොන්දේසි විරහිතව
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දිනන්න බැරි වෙන එකකුත් නැහැ හැබැයි. අපේ පැත්තේ (දකුණෙ:P) මහින්ද අදහපු එවුන් දැන් මාලිමාවට බැහැල වැඩ. පාවෙන චන්ද නම් වැටෙන එකක් නෑ:no:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රාජප්ස්සලාව පරද්දන්න අපි ඕනෙම කෙනෙක්ට සහය දෙනවා කොන්දේසි විරහිතව

    kithul.jpg
     
    • Haha
    Reactions: Bitter Truth

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    රාජප්ස්සලාව පරද්දන්න අපි ඕනෙම කෙනෙක්ට සහය දෙනවා කොන්දේසි විරහිතව

    රාජපක්ෂල රනිල් ඵක්ක සැට් වුනාට අවුලක් නැද්ද?පොහොට්ටුව රනිල්ව ජනපතිවරණෙන් දිනවල බැසිල්ට හරි රාජපක්ෂ පවුලේ කෙනෙක්ව හරි අගමැති කරොත් අවුලක් නැද්ද?...🤔

    @pazzy12

    @monson

    🤔
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රාජප්ස්සලාව පරද්දන්න අපි ඕනෙම කෙනෙක්ට සහය දෙනවා කොන්දේසි විරහිතව
    රනිල් ලොක්කා රාජපක්ෂලා රකිනවා
    හික්... හික්....