ඔය තේරුනේගෝටා මයිනා කපුටා එහෙම හරිහොඳයි නේ බං.. හාමු ඊටත් වඩා හොඳයි. ජෙප්පො තමා හොරාකාලා මේ රට බංකොලොත් කරල තියෙන්නෙ![]()
ලේන්සුවක් ගෙනත් දෙන්නද?
------ Post added on Mar 28, 2024 at 6:32 AM
පිටරටවිස්තර මේවාඑතකොට ගූ ඇම් පී පාන්ඩුව නිකන්ද හිටියේ. බටලන්ද ගැන එහෙම දන්නෙම නෑ වගේ නේද? ඊට පස්සෙ ආපු ආන්ඩු එකක්වත් මිනීමරපු එවුන්ව අල්ලන්න උනන්දු උනාද?
ජෙප්පො ජෙප්පො ගෑවට වැඩක් නෑ. 88 89 කාලේ දේශපාලනේ කරපු හැම එකාම ඕවට සම්බන්දයි.
------ Post added on Mar 28, 2024 at 6:38 AM