අයියෝ_මහින්ද චිප් චිප්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :yes: මේක ඇහිලා ඇහිලා කට්ටියට එපාවෙලත් ඇති, ඒත් කාටවත් කරන්න බැරිඋන වැඩේ මහින්දතමයි කලේ.

    ජේආර්ට බැරිවෙලා , ප්‍රෙමදාසට දුන්න, ඔහුකීවා දෙකොන ඇවිලුනු විලක්කුවක් දුන්න කියලා.ඔහු පැරදුනා කොටියට.
    චන්ද්‍රිකා ගත්තා රටම විනාසකලා කොටියා.
    රනිල්ගත්ත, කොටියව පරාජය කලේනෑ.සටන්විරාමය නැවතුනා.ඒක එතනින් ඉවරයි.
    මහින්ද වැඩේ ගොඩදැම්ම.

    ඔහුගේ සෑහෙන්න වැරදිතිබ්බ, බලය අනිසිලෙස භාවිතාව, නාස්තිය නීතියට ගරුනොකීරීම,සක්කිලි රැකීම.18 වැනිස්න්ශෝධනයෙන්, 17න් ඇතිකරතිබු සවාධීන කමිශන්සභා නිශ්ක්‍රීය කිරීම
    ඒත් පොර කරපු වැඩ මොකෙක්ටවත් කරන්න බෑ.
    නොරෙච්චෝලේ, ඉහල කොත්මලේ රනිල්ට චන්ද්‍රිකට නොහැකි උනදේ කලා.සදර්න් හයිවේ,රටේ හැම පාරක්මවගේ කාපට් කිරීම. එස් 9,10,11,12 ට්‍රේන් ඔක්කොම මුගේ කාලේ ගෙනාවේ මම දන්න හැටියට. ගැමුනුවට රෙවෙන්න ප්‍රයිවට් බස් හාතරගයක්දෙන්න සීටීබ් බස් වැඩිකලේ මු.විකුනාතිබු රජ්‍ය ආයතන නැවත පවරාගැනීම.
    මේවගේ වැඩනිසා මහින්ද පොරක් මිනිස්සුන්ට.
    උට පාපැදියත් එකයි, බීම් ඩබ්ලියු එකත් එකයි.
    මොකද ඩයල් එකට පාදයාත්‍රා ජනගෝශා වලින් පැවහි යුඑන්පී එකේ මර්ධනයට විරුද්ධව මිනිස්සු පෙලගස්සල පාරේ කට්ටකාල , උන්ව පරද්දපු එකෙක්.
    අනික තමයි ඩයල් එක ජේවීපෙය මර්ධනයට එරෙහිව, උන්වෙනුවෙන් ජිනීවා ගිය එකෙක්, ඔය භීශන කාලේ.

    ඒනිසා උගේවැඩ, වෙන එකෙක්ට ලොවෙත් කරන්න බෑ.

    යුද්දේ ඉවර කරපු එක කවුරුවත් නෑ කියන්නෙත් නෑ ඒ ගෞරවය මහින්දගෙන් කාටවත් ගන්නත් බෑ.

    අනිත් දේවල් නං ලොකු දේවල් නෙවෙයි මහවැලිය, නිදහස් වෙළඳ කලාප ,නිදහස් අද්‍යාපනය, විදුලි බලාගාර ,ජලාශ ඔය වගේ පොඩි මිනිහට වටින ලොකු දේවල් UNP එකෙන් කරලා තියෙනවා.

    අදටත් රට දුවන්නේ UNP එක ඒ කාලේ කරපු දේවල් හින්ද.
    highway එකවත්, හම්බන්තොට වරාය වත්,මත්තල වත්, කාර්පට් කරපු පාරවල් වත් හින්ද නෙවෙයි
     
    පාද යාත්‍රා ගියේ මංගලත් එක්කනේ එතකොට උත් හෙන ඩයල් එකද බන් :rofl: උඹල උට බනිනවනෙ චන්ද්‍රිකාත් ගියානේ :rolleyes: උගේ වැඩ වෙන එකෙක්ටවත් කරන්න බෑ කිව්වට :rofl:

    ජෙප්පෝ මර්දනේ කරන්න ඕනනේ නිදහස හම්බෙලා අවුරුදු 20ත් විතර වෙනකොටනේ උන් මිනිස්සු මරල රට පෙරලන්න හැදුවේ 70 ගණන් වල.ඒ මොන ප්‍රශ්නේ රටේ තිබිලද. උන් ත්‍රස්තවාදියෝ
    ඔය කාලකන්නි ටික එලවන්න ගිහින් තමයි UNP එක හත් පොලේ ගාගත්තේ දැන් මිනිස්සු බයයි ඒ කාලේ මතක් වෙද්දී.නැතුව UNP පැරදුනේ වැඩ කරපු නැති හින්ද නෙවෙයි
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    අපිනම් මන්ගලට බැන්නේ නෑ, උබ ගන්ජ ගහලද.

    විජේ, තමයි,යාපනයට ගොස් සන්නද්ධ කොටින්ව මුනගැහිල සාකච්චා කරපු පලමු සින්හල දේෂපාලඥයා.පොර එක්ක ෆිලික්ස් පෙරේරාත් ගියා.උබට ඔනේනම් ෆිලික්ටත් ඩයල් එක කියන්න පුලුවන්.ඒක උබේ මනාපය.

    උබවරින් වර පෘතුවියට ඇවිත් දේශපාලනය දැනගන්නවාද කියලා මටහිතෙනවා. 87 වගේ උබ ආවනම් එතනත් ජවිපේ කැරැල්ලක් තිබ්බ. ඉන්දියාවේ බලපෑමට,රටේ උතුරු නැගෙනහිර එකතුකරලා,ව්‍යවස්ථා සන්ශෝධනයකින් පලාත්සභා පිහිටුවලා ඉන්දුලන්කා ගිවිසුමගහල.ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉන්දියන්න් සමසාධක හමුදා මෙහි ඇවිත්.මේ සියල්ලටම, ජේආර් මහත්තයා කරල තියෙන්නේ රටේ නැගුනු විරෝධයට කන් නොදී.ඔතන විපක්ශය මර්ධනයත් තිබිලන්තියනවා.( අයියගේහැටි කියන්න ඔනේනෑනේ.පොලිසියට නිවාඩුත්දුන්න කාලයක්තිබ්බලුනේ විපක්දෙ එවුන්ට ගහන්න.ඒඅතින් මේආන්ඩුව තවම හොදයී )එවක විපක්ශයවු ශ්‍රීලනිපය, ජවිපේ මේකට සෑහෙන අරගල කරල, ඒත් වැඩක් වෙල නෑ.අන්න එතනදී තමයි ආන්ඩුවට එරෙහිව ජවිපේ සන්නද්ධ අරගලයකට ගිහින් තියෙන්නේ.ඔන්න ඔය පරිසරයකයි මහින්ද ජිනීව ගිහින් තියෙන්නේ.
    එහෙමනැතුව ජෙප්පන්ට හිතිල ආන්ඩුපෙරලන්න ගත්ත ,ඒකට අරු ජිනීවගිය කියනවනම් ඒක ඉතිහාසේ දන්නැති උන් රවට්ටන්න හොදයි.

    Last edited:
    • Like
    Reactions: nuwa11

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    යකෝ වැඩක් නැත්නම් කුරහන් තලපයක් කාලා ගෙදරට වෙලා බුදියගනින්කෝ.මෙහෙමත් කිච වෙන හැටි බල පෙරේතයා.තුක් විතරක්.:lol::lol::lol:

    නොන්ඩි වෙනවා කියලා තේරෙන්නත් ඔලුවක් තියෙන්න එපායැ ...මේක උපන්ගෙයි ගොනේක්නේ ....!:angry::angry::angry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මහින්දගේ වැරදි නැත්තේ නෑ :yes: හැබැයි රට බාරගන්නකොට තිබුන තත්වෙට වඩා සෑහෙන හොඳ මට්ටමකට අරන් තියල ගියේ :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    යුද්දේ ඉවර කරපු එක කවුරුවත් නෑ කියන්නෙත් නෑ ඒ ගෞරවය මහින්දගෙන් කාටවත් ගන්නත් බෑ.

    අනිත් දේවල් නං ලොකු දේවල් නෙවෙයි මහවැලිය, නිදහස් වෙළඳ කලාප ,නිදහස් අද්‍යාපනය, විදුලි බලාගාර ,ජලාශ ඔය වගේ පොඩි මිනිහට වටින ලොකු දේවල් UNP එකෙන් කරලා තියෙනවා.

    අදටත් රට දුවන්නේ UNP එක ඒ කාලේ කරපු දේවල් හින්ද.
    highway එකවත්, හම්බන්තොට වරාය වත්,මත්තල වත්, කාර්පට් කරපු පාරවල් වත් හින්ද නෙවෙයි

    මම කිව්වේ,මම දක්වපු ඔක්කොම කලේ එකපුද්ගලයකුගේ පාලනයේදී කියල.අනිත් පාලන කාලවල එච්චර ගේමක් දෙන්න බැරිඋනා කියන එක.
    ඒකයි මෑන් ඩයල් එකක් කිව්වේ.
     
    Last edited: