අයිය මලෝ පස් දෙනෙක් එක ගෙයි කති

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අයිය මලෝ පස් දෙනෙක් එක ගෙයි කති

සහෝදරයන් පස් දෙනකු සමග එක් බිරිදක් පවුල් කන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. දෙහාරබුන් නගරයේ ජීවත්වන රාජෝ වෑර්මා (21) නැමැති කාන්තාව එක් දරු මවකි.
බාජු (32) සන්ට්රාම් (28), ගෝපාල් (26), ගුබූ (21) සහ දිනේෂ් (18) සහෝදරයන් ඇගේ සැමියෝය. ඉතා සතුටින් කුඩා දුප්පත් නිවසක කාලසටහනක් අනුව ඔවුන් ජීවත් වෙති. ඇගේ සැමියෝ පස්දෙනා කම්කරුවෝය.දරුවාගේ වයස මාස 18කි.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල අමුඩ ලේන්සුව දොරේ ඉල්ලීම ද, එළිපත්ත ළඟ කුල්ල තැබීම ද එක ගෙයි කෑමේ ලක්ෂණයක් වෙයි.


04(75).jpg


05(68).jpg


06(63).jpg