ස්ක්‍රිප්ට් liuwath wedak naha ban, ස්ක්‍රිප්ට් walata hari yanna acting karanna lanakwe kawuruth naha, ranjange acting dekkahama film appiriyaiස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි පොන්නයො ඉන්නෙ
ඒකරල හම්බ කරගන්න සොච්චමත් බඩුගහල විනාශ කරනව. ඊටපස්සෙ කලාවට කරා කියල පින්පඩි ගෙවල් ඉල්ලනව.
ජැක්සන් ඇන්තනි පොන්නයත් එච්චරයි
Saranga disasekara genada uba kiynneස්ක්‍රිප්ට් liuwath wedak naha ban, ස්ක්‍රිප්ට් walata hari yanna acting karanna lanakwe kawuruth naha, ranjange acting dekkahama film appiriyai
aluth ewun nam melo rahak nathi ponnayo ( ara saranga gunasekara ehem)
aduma tharame wela film ekak gahannath wedak nethi gothayo,
habai status dannei, puplic eke ragannei, mic issaraha kiywannei hariyata OSCAR gaththa wage
Saranga disasekara genada uba kiynne
Mona hethuwa hindada manda matath lankawe naluwo dirawanne na
Kalu ketha panditha un hinda wenna athi.
උඹට ඉතින් උඹේ අම්මා ඇරෙන්න වෙන දෙයක් නෑනේ මේ ලෝකේ. ඒකනේ උදේ හවස අම්මා මතක් කර කර අතේ ගහන්නෙSaranga disasekara genada uba kiynne
Mona hethuwa hindada manda matath lankawe naluwo dirawanne na
Kalu ketha panditha un hinda wenna athi.
What about copyrights?


ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි පොන්නයො ඉන්නෙ
ඒකරල හම්බ කරගන්න සොච්චමත් බඩුගහල විනාශ කරනව. ඊටපස්සෙ කලාවට කරා කියල පින්පඩි ගෙවල් ඉල්ලනව.
ජැක්සන් ඇන්තනි පොන්නයත් එච්චරයි


ඊයේ රෑ වැලිකතර ෆිල්ම් එක බැලුව...දැන් සිරිලන්ක්වේ හදන ගූ 70 ෆිල්ම් හැදෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ අරවගේ ෆිල්ම් බලපුවාම. මේකෙත් ඉතිං ගුරුත්වය 0 ෆයිට්, ගස් වටේ දුවන ෆිල්ම් ඇති...


Kohenda walikathara film Eka hoyagaththe?ඊයේ රෑ වැලිකතර ෆිල්ම් එක බැලුව...දැන් සිරිලන්ක්වේ හදන ගූ 70 ෆිල්ම් හැදෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ අරවගේ ෆිල්ම් බලපුවාම. මේකෙත් ඉතිං ගුරුත්වය 0 ෆයිට්, ගස් වටේ දුවන ෆිල්ම් ඇති...
දුපතේ directors ලා producers ලා ට ඕන මොනාහරි ජරාවක් එලියට දාලා ගානක් හොයාගන්න.උන්ට cast එක, scripts අදාල නෑ උන්ටම හරියන audience එකකුත් ඉන්නවා.මොන ජරාවක් පෙන්නුවත් "මේක පට්ට" කියන උන්.අපේ උන්ට Films හදන්න කලින් ඒවට Voice කරන විදිහ උගන්නන්න ඕනි. දැන් ඉන්න tiktok කරන උන් dubbing කරනවා ඕකුන්ට වඩා හොදට.
එහෙම බැරිනම් හොද මයික් එකක් දාල ශූටින් එකේම original voice අරන් නිකන් ඉන්න ඕනි බැරි මගුල් නොකර.