ලංකාවේ NGO එකක් register කරන process එක දන්නවද කවුරු හරි.. Finance Audit වෙන්නෙ කොහොමද.. Bank account හදනවනම් ඒව කරන්නෙ කොහොමද.. Director Board eka පත්වෙන්නෙ කොහොමද. වගේ ඒව
ආ තව, ඇයි NGO කියද්දි පොඩ්ඩක් අමුතු view එකකින් මිනිස්සු බලන්නෙ ? මම හරියට මේ ගැන දන්නෙ නෑ ඒකයි
අහන්නෙ
ආ තව, ඇයි NGO කියද්දි පොඩ්ඩක් අමුතු view එකකින් මිනිස්සු බලන්නෙ ? මම හරියට මේ ගැන දන්නෙ නෑ ඒකයි
අහන්නෙ