අයිස්ක්‍රීම් 😂😂😂

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ඇයි බං ලංකාවේ directors ලා මේ වගේ ගු වැඩ කරන්නෙ.
    Bruce lee
    Rajini kanth
    Tonto (the lone ranger 2013-johnny depp)
     
    Attachments

    • FB_IMG_1741490823092.jpg
      FB_IMG_1741490823092.jpg
      169.4 KB · Views: 269

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි පොන්නයො ඉන්නෙ
    ඒකරල හම්බ කරගන්න සොච්චමත් බඩුගහල විනාශ කරනව. ඊටපස්සෙ කලාවට කරා කියල පින්පඩි ගෙවල් ඉල්ලනව.
    ජැක්සන් ඇන්තනි පොන්නයත් එච්චරයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,697
    113
    ඊයේ රෑ වැලිකතර ෆිල්ම් එක බැලුව...දැන් සිරිලන්ක්වේ හදන ගූ 70 ෆිල්ම් හැදෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ අරවගේ ෆිල්ම් බලපුවාම. මේකෙත් ඉතිං ගුරුත්වය 0 ෆයිට්, ගස් වටේ දුවන ෆිල්ම් ඇති...
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    2016 shoot කරපු එකක් ලු. ඔහොම හරි එලියට එන එක හොදයි
     
    • Wow
    Reactions: Pol hora

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි පොන්නයො ඉන්නෙ
    ඒකරල හම්බ කරගන්න සොච්චමත් බඩුගහල විනාශ කරනව. ඊටපස්සෙ කලාවට කරා කියල පින්පඩි ගෙවල් ඉල්ලනව.
    ජැක්සන් ඇන්තනි පොන්නයත් එච්චරයි
    ස්ක්‍රිප්ට් liuwath wedak naha ban, ස්ක්‍රිප්ට් walata hari yanna acting karanna lanakwe kawuruth naha, ranjange acting dekkahama film appiriyai
    aluth ewun nam melo rahak nathi ponnayo ( ara saranga gunasekara ehem)
    aduma tharame wela film ekak gahannath wedak nethi gothayo,
    habai status dannei, puplic eke ragannei, mic issaraha kiywannei hariyata OSCAR gaththa wage
     
    Saranga disasekara genada uba kiynne
    Mona hethuwa hindada manda matath lankawe naluwo dirawanne na
    Kalu ketha panditha un hinda wenna athi.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    Saranga disasekara genada uba kiynne
    Mona hethuwa hindada manda matath lankawe naluwo dirawanne na
    Kalu ketha panditha un hinda wenna athi.
    උඹට ඉතින් උඹේ අම්මා ඇරෙන්න වෙන දෙයක් නෑනේ මේ ලෝකේ. ඒකනේ උදේ හවස අම්මා මතක් කර කර අතේ ගහන්නෙ 🤭 🤭
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    What about copyrights?
    :dull: :dull::dull:

    ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි පොන්නයො ඉන්නෙ
    ඒකරල හම්බ කරගන්න සොච්චමත් බඩුගහල විනාශ කරනව. ඊටපස්සෙ කලාවට කරා කියල පින්පඩි ගෙවල් ඉල්ලනව.
    ජැක්සන් ඇන්තනි පොන්නයත් එච්චරයි
    :yes: :yes::yes:
    ------ Post added on Mar 9, 2025 at 3:19 PM

    ඊයේ රෑ වැලිකතර ෆිල්ම් එක බැලුව...දැන් සිරිලන්ක්වේ හදන ගූ 70 ෆිල්ම් හැදෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ අරවගේ ෆිල්ම් බලපුවාම. මේකෙත් ඉතිං ගුරුත්වය 0 ෆයිට්, ගස් වටේ දුවන ෆිල්ම් ඇති...
    :lol: :lol::lol:
    ------ Post added on Mar 9, 2025 at 3:20 PM
     
    • Haha
    Reactions: SLK_sri

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අපේ උන්ට Films හදන්න කලින් ඒවට Voice කරන විදිහ උගන්නන්න ඕනි. දැන් ඉන්න tiktok කරන උන් dubbing කරනවා ඕකුන්ට වඩා හොදට.

    එහෙම බැරිනම් හොද මයික් එකක් දාල ශූටින් එකේම original voice අරන් නිකන් ඉන්න ඕනි බැරි මගුල් නොකර.
     
    • Sad
    Reactions: Pol hora

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ඊයේ රෑ වැලිකතර ෆිල්ම් එක බැලුව...දැන් සිරිලන්ක්වේ හදන ගූ 70 ෆිල්ම් හැදෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ අරවගේ ෆිල්ම් බලපුවාම. මේකෙත් ඉතිං ගුරුත්වය 0 ෆයිට්, ගස් වටේ දුවන ෆිල්ම් ඇති...
    Kohenda walikathara film Eka hoyagaththe?
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    අපේ උන්ට Films හදන්න කලින් ඒවට Voice කරන විදිහ උගන්නන්න ඕනි. දැන් ඉන්න tiktok කරන උන් dubbing කරනවා ඕකුන්ට වඩා හොදට.

    එහෙම බැරිනම් හොද මයික් එකක් දාල ශූටින් එකේම original voice අරන් නිකන් ඉන්න ඕනි බැරි මගුල් නොකර.
    දුපතේ directors ලා producers ලා ට ඕන මොනාහරි ජරාවක් එලියට දාලා ගානක් හොයාගන්න.උන්ට cast එක, scripts අදාල නෑ උන්ටම හරියන audience එකකුත් ඉන්නවා.මොන ජරාවක් පෙන්නුවත් "මේක පට්ට" කියන උන්.