අයිස්ක්‍රීම් 😂😂😂

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    අනේ හේමාල් අයිය ඉන්නවද?
    වියලි කලාපේ චු හිල් තෙත් කරන්න ඌ තමයි දැන් ඉන්න භාණ්ඩෙ😂

    martin-scorsese-can-kiss-my-ass-this-is-what-real-cinema-v0-3ym2bwj6rtmd1.jpeg
    Johnny Depp ගෙ "Tonto" character එකට මුන් මොනා කරලද දන්නෑ 😂
    ------ Post added on Mar 9, 2025 at 4:48 PM
     
    • Haha
    Reactions: Stimulus mind

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    godak unta ona low budget movie ekak gahala,ekata join wena aluth model kali 3,4 kata arala digatama lagin thiyaganna. eka thamay main target eka. eta passe movie ekak kara kiyala market karala thawa kello rawatta ganna puluwna ne industry ekata join wenna asa
     
    • Like
    Reactions: Pol hora

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    godak unta ona low budget movie ekak gahala,ekata join wena aluth model kali 3,4 kata arala digatama lagin thiyaganna. eka thamay main target eka. eta passe movie ekak kara kiyala market karala thawa kello rawatta ganna puluwna ne industry ekata join wenna asa
    :yes: :yes::yes:
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අනේ හේමාල් අයිය ඉන්නවද?
    ඇයි හේමාල් වගේ කෙනෙක්ට ඔය star image හැදිලා තියෙන්නේ.Acting පට්ට අවුල්.එයාගෙන් වැඩක් ගන්නෑලු.🥴වැඩ පුළුවන් කෙනාගෙන් කවුරුත් ගන්න දෙයක් නෑ.ඕනෙනං තව හොඳට වැඩේ ගන්න එක විතරයි කරන්නේ director.ඕක නිකං රැල්ලට තියෙන ඒකාධිකාරයක් මිසක් ලොකු දක්ෂ කෙනෙක් නෙවේ.අනික එයාගේ ගිය අවුරුදු කීපයකදී ආපු movies ලොකුවට hit උනෙත් නෑ.යන්තං සමහර ඒවා දින 100 පැන්නෙත්.හැබැයි දැන් මිනිස්සු ටිකක් තේරුම් අරං ඉන්නේ ඕක.Specially COVID එක්ක digital platforms වල නිර්මාණ බලන එක වැඩි උනාට පස්සේ සාමාන්‍යයෙන් හොඳ නිර්මාණ හොයනවා දැන් new generation එක.2019 පස්සේ හේමාල් කරපු type එකේ movies ගොඩක් flop උනා.
     
    හෙළ සිනමාවේ Tom cruise 😂😂😂
     
    • Haha
    Reactions: Stimulus mind

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි පොන්නයො ඉන්නෙ
    ඒකරල හම්බ කරගන්න සොච්චමත් බඩුගහල විනාශ කරනව. ඊටපස්සෙ කලාවට කරා කියල පින්පඩි ගෙවල් ඉල්ලනව.
    ජැක්සන් ඇන්තනි පොන්නයත් එච්චරයි
    අනිත් ඔය චාටර් ෆිල්ම්ස් වල ෆිල්ම් වයිබ් එකක් නෑ, ට්ව් ඩ්‍රාම වගෙ ලයිටින්ග් අනන මනන්