වියලි කලාපේ චු හිල් තෙත් කරන්න ඌ තමයි දැන් ඉන්න භාණ්ඩෙඅනේ හේමාල් අයිය ඉන්නවද?
Johnny Depp ගෙ "Tonto" character එකට මුන් මොනා කරලද දන්නෑ
godak unta ona low budget movie ekak gahala,ekata join wena aluth model kali 3,4 kata arala digatama lagin thiyaganna. eka thamay main target eka. eta passe movie ekak kara kiyala market karala thawa kello rawatta ganna puluwna ne industry ekata join wenna asa


ඇයි හේමාල් වගේ කෙනෙක්ට ඔය star image හැදිලා තියෙන්නේ.Acting පට්ට අවුල්.එයාගෙන් වැඩක් ගන්නෑලු.අනේ හේමාල් අයිය ඉන්නවද?
------ Post added on Mar 9, 2025 at 7:39 PMදූපතේ මීලග blockbuster movie එක![]()
හෙළ සිනමාවේ Tom cruiseඇයි හේමාල් වගේ කෙනෙක්ට ඔය star image හැදිලා තියෙන්නේ.Acting පට්ට අවුල්.එයාගෙන් වැඩක් ගන්නෑලු.වැඩ පුළුවන් කෙනාගෙන් කවුරුත් ගන්න දෙයක් නෑ.ඕනෙනං තව හොඳට වැඩේ ගන්න එක විතරයි කරන්නේ director.ඕක නිකං රැල්ලට තියෙන ඒකාධිකාරයක් මිසක් ලොකු දක්ෂ කෙනෙක් නෙවේ.අනික එයාගේ ගිය අවුරුදු කීපයකදී ආපු movies ලොකුවට hit උනෙත් නෑ.යන්තං සමහර ඒවා දින 100 පැන්නෙත්.හැබැයි දැන් මිනිස්සු ටිකක් තේරුම් අරං ඉන්නේ ඕක.Specially COVID එක්ක digital platforms වල නිර්මාණ බලන එක වැඩි උනාට පස්සේ සාමාන්‍යයෙන් හොඳ නිර්මාණ හොයනවා දැන් new generation එක.2019 පස්සේ හේමාල් කරපු type එකේ movies ගොඩක් flop උනා.
Kohenda walikathara film Eka hoyagaththe?
අනිත් ඔය චාටර් ෆිල්ම්ස් වල ෆිල්ම් වයිබ් එකක් නෑ, ට්ව් ඩ්‍රාම වගෙ ලයිටින්ග් අනන මනන්ස්ක්රිප්ට් එකක් ලියාගන්න බැරි පොන්නයො ඉන්නෙ
ඒකරල හම්බ කරගන්න සොච්චමත් බඩුගහල විනාශ කරනව. ඊටපස්සෙ කලාවට කරා කියල පින්පඩි ගෙවල් ඉල්ලනව.
ජැක්සන් ඇන්තනි පොන්නයත් එච්චරයි