අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම
අල්බෙර්ට් අයිස්ටෙයින් අවුරුදු 100 කට පෙර ඉදිරිපත් කල සාමාන්‍ය සපෙක්ෂතවාදයේ ගුරුත්වාකර්ෂණ තරංග පළමු වතාවට පරීක්ෂනතමකව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා
.
ඊයේ දින (09/02/16) විද්‍යාඥයන් LIGO Lab (The Laser Interferometer Gravitational-Wave Observatory) මගින් එය සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳව කරුණු හෙට දිනයේ ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන් සුදානම්.
කාලය-අවකාශය හා ගුරුත්වාකර්ෂණ තේරෙන්නේ නැත්තන් මේ video එක බලන්න
අල්බෙර්ට් අයිස්ටෙයින් අවුරුදු 100 කට පෙර ඉදිරිපත් කල සාමාන්‍ය සපෙක්ෂතවාදයේ ගුරුත්වාකර්ෂණ තරංග පළමු වතාවට පරීක්ෂනතමකව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා
.ඊයේ දින (09/02/16) විද්‍යාඥයන් LIGO Lab (The Laser Interferometer Gravitational-Wave Observatory) මගින් එය සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳව කරුණු හෙට දිනයේ ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන් සුදානම්.

කාලය-අවකාශය හා ගුරුත්වාකර්ෂණ තේරෙන්නේ නැත්තන් මේ video එක බලන්න

Last edited:

anith eka minissu kochchara oita wada wadakata nathi wada karanawada? ewath kiyapn 