අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

    අල්බෙර්ට් අයිස්ටෙයින් අවුරුදු 100 කට පෙර ඉදිරිපත් කල සාමාන්‍ය සපෙක්ෂතවාදයේ ගුරුත්වාකර්ෂණ තරංග පළමු වතාවට පරීක්ෂනතමකව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා:shocked:.
    ඊයේ දින (09/02/16) විද්‍යාඥයන් LIGO Lab (The Laser Interferometer Gravitational-Wave Observatory) මගින් එය සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳව කරුණු හෙට දිනයේ ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන් සුදානම්. :yes:

    කාලය-අවකාශය හා ගුරුත්වාකර්ෂණ තේරෙන්නේ නැත්තන් මේ video එක බලන්න :)

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:

    :rolleyes::rolleyes: life is not fair :sorry: anith eka minissu kochchara oita wada wadakata nathi wada karanawada? ewath kiyapn :P
     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:

    එහෙම කියන්න එපා මචන්. කන්න නැති මිනිස්සුන්ට උදව් කරන්න එපා කියල නෙවෙයි කියන්නේ. නමුත් මේ කරන වැඩේ තේරුමක් නැත්තේ නෑ (ප්‍රයෝජනවත් වෙන්න යම් කාලයක් යනවා). උ දා . quantum mechanics develop කරපු දවස් වල එකේ කිසි ප්‍රයෝජනයක් තිබ්බේ නෑ. නමුත් එක නැතිව අපට transistor එකක් හදන්න බෑ. ඒ කියන්නේ අද අපිට කොටන්න කෝම්පියුටර් එකකුත් නෑ . Relativity ගැන අපට අවබෝධයක් නැති උනානම් මේ තරම් accurate gps හදන්නත් බෑ. E = mc 2 නිසා අපට න්‍යෂ්ටික බලශක්තිය නිපදවන්න පුළුවන් වුණා .

    මේ වගේ දේවල් වලින් අපේ විශ්වය ගැන අවබෝධය වැඩි වෙනවා, ඒ වගේම අලුත් දේවල් කරන්න පුළුවන් වෙනවා.

    අවුරුදු ගානකින් සිංහල type කරන්නේ. වැරදීමක් ඇත්නම් සොරි හොඳේ.
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:

    I thought you were a science guy :confused:
    Do you really think its rational or worth to spend money on the ppl who don't care to struggle with the challenges and overcome them:eek::sorry:
    Then soon the world will run out of money:sorry::sorry:
    Darwin said otherwise, :shocked:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    එහෙම කියන්න එපා මචන්. කන්න නැති මිනිස්සුන්ට උදව් කරන්න එපා කියල නෙවෙයි කියන්නේ. නමුත් මේ කරන වැඩේ තේරුමක් නැත්තේ නෑ (ප්‍රයෝජනවත් වෙන්න යම් කාලයක් යනවා). උ දා . quantum mechanics develop කරපු දවස් වල එකේ කිසි ප්‍රයෝජනයක් තිබ්බේ නෑ. නමුත් එක නැතිව අපට transistor එකක් හදන්න බෑ. ඒ කියන්නේ අද අපිට කොටන්න කෝම්පියුටර් එකකුත් නෑ . Relativity ගැන අපට අවබෝධයක් නැති උනානම් මේ තරම් accurate gps හදන්නත් බෑ. E = mc 2 නිසා අපට න්‍යෂ්ටික බලශක්තිය නිපදවන්න පුළුවන් වුණා .

    මේ වගේ දේවල් වලින් අපේ විශ්වය ගැන අවබෝධය වැඩි වෙනවා, ඒ වගේම අලුත් දේවල් කරන්න පුළුවන් වෙනවා.

    අවුරුදු ගානකින් සිංහල type කරන්නේ. වැරදීමක් ඇත්නම් සොරි හොඳේ.

    ow eka tamai bn anith eka oita minissu therumak nathi wada kochcara karanawada? :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Machan mekada ara Einsteinge "Action at a distance" concept eka??

    In physics, action at a distance is the concept that an object can be moved, changed, or otherwise affected without being physically touched (as in mechanical contact) by another object. That is, it is the nonlocal interaction of objects that are separated in space.

    This term was used most often in the context of early theories of gravity and electromagnetism to describe how an object responds to the influence of distant objects. For example, Coulomb's law and the law of universal gravitation are such early theories.
     
    නෑ බන් මේ ඒක නෙමේ .
    "Action at a distance" කියන්නේ යම් දුර තියෙන වස්තු දෙකක් අතර යම් බලයක් ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන concept එකක්. උදාහරණයක් විදියට ආරෝපිත වස්තු දෙකක් අතර ඇතිවෙන බලය ඇති වෙන්නේ යම් කිසි අoෂුවක් (Higgs-Boson අoෂුව වගේ) එම ආරෝපණ වල දත්ත සමග එම වස්තු දෙක අතර හුවමාරු වෙනකොට එම බලයේ විශාලත්වය හා දිශාව තීරණය වෙනවා.දුර තියෙන වස්තු දෙක අතරේ දත්ත හුවමාරු වෙන විදිය තමයි බන් එකෙන් කියවෙන්නේ. ඒක ඕනෙම බලයකට අදාලයි බන්. :)

    තේරුනාද දන්නෑ :sorry:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ බන් මේ ඒක නෙමේ .
    "Action at a distance" කියන්නේ බන් අපි ආරෝපිත වස්තු දෙකක් එක ලගට ගෙනාවොත් ඒ දෙක අතර ඇති වෙන ආකර්ෂණ හෝ විකර්ශන බලය ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි බන් Action at a distance කියන concept එක. ඒ දෙක අතර ඒ බලය ඇති වෙන්නේ යම් කිසි අoෂුවක් එම ආරෝපණ වල දත්ත සමග එම වස්තු දෙක අතර හුවමාරු වෙනකොට එම බලයේ විශාලත්වය හා දිශාව තීරණය වෙනවා.දුර තියෙන වස්තු දෙක අතරේ දත්ත හුවමාරු වෙන විදිය තමයි බන් එකෙන් කියවෙන්නේ (Higgs-Boson අoෂුව වගේ) ඒක ඕනෙම බලයකට අදාලයි බන්. :)

    තේරුනාද දන්නෑ :sorry:

    tikak theruna ban:P:yes:.
    Dan etakota me theory ekata anuwa kollek kellekta aropanaya wenneth me parallel gravitational force eka nisa wenna athi neda?:lol::lol::lol::P:P
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:

    එහෙනම් උඹ කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා මොකද හැමදේම හොයාගන්නේ කැපකිරීම් කරලා