අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19706692 said:
    ඔය හොට ටැපලෙන බොරු බොරු බර තියරිස් ඕනි නෑ බන්...අයින්ස්ටයින් ලෝකෙට කරපු එක Practical වැඩක් කියපංකෝ බලන්න....

    නිකොල ටෙස්ලා AC විදුලියෙන්...ඉන්ඩක්ෂන් මෝටරයෙන් පටන් අරගෙන මහා නිර්මාන ටිකක් ලෝකෙට දුන්නා...ඒවායින් විශාල කොටසක් අදටත් අපි පාවිච්චි කරනවා....

    සරලව ලෝකෙට ටෙස්ල දුන්න නිර්මාන නැත්තං අද හාල්මෝලෙ හාල් කොටන්නෙත් තාම DC brush motor වලින්...AC විදුලිය නැති උනා නං කිලෝ ගානක් බර තඹ කේබල් වලින් අහස වැහිලා තියෙන්න තිබුනා..

    අයින්ස්ටයින් මක්කයි කොරේ.....?? අඩුගානෙ පරමාණු බෝම්බය වත් අයින්ස්ටයින්ගෙ නිපැයුමක් නෙවෙයි....දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද උනාට පස්සෙ මිෂන් පේපර්ක්ලිප් කියන රහසිගත වැඩසටහන හරහා ජර්මනියෙන් බලෙන් ඇමරිකාවට ගෙන්නගත් ජර්මන් සයන්ටිස්ලා හරහා තමයි පරමාණු බෝම්බය නිර්මානය කලේ...නමුත් පසුව එහි ගෞරවය දුන්නා යුදෙවුවෙක් වෙන අයින්ස්ටයින් ට... ජර්මන් යුදෙවු වෛරය නිසා...ඇමරිකානු ජරය තමයි අයින්ස්ටයින් පොරක් කියලා පුම්බලා ගත්තා...ඇත්ත හොයල බැලුවොත් තේරෙනවා අයින්ස්ටයින් නිකං පුස් තියරියක් විතරයි කියල....

    අයින්සටයින් ලෝකට කරපු එක හොඳක් කියපං...මම හෙට ඌට මල් පැලක් හදල පහනක් තියන්නං....:D:D

    අැයි යකෝ සැටලයිට් (GPS) වගේ හරියට වැඩ කරන්නෙ අයින්ස්ටයින්ගේ තියරි එක නිසානේ... අනේ මන්දා උඹලා.... අයිනස්ටයින් ඔය තියරි ඔක්කොම ගේන්නෙ 1905-1915 කාල‍ේ. පරමාණු බෝම්බ හදන්න් පටන් ගන්නෙ 1930 නුත් පස්සේ. අයින්ස්ටයින් නන් මම දන්න විදියට න්‍යස්ටික බෝම්බ වලට එහෙම සෑහෙන විරැද්ධ උනා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    anayak wath hadaganna bari lankawa wage ratawala aya ithin අයිස්ටෙයින්
    lawa loku karan hitiyata usa europe japan wage rata wala අයිස්ටෙයින් lawa padekata ganan gan na, api ithin marama ugath ayane mona tharam dewal hadanawada ne theory ekenmai wede denne ekane api panty lingerie bra witharakma mahala pitarata yawanne
    :lol:

    යකෝ අයින්සටයින් කියන්නෙ 20 වන සියවසේ මහා ප්රාඥයා කියලයි මුලු ලෝකෙම අදුන්න වන්නෙ. ඒ නිකමට නෙමේ. මිනිහා හදුන්නලා දුන්න සාපේක්ශතා වාදය නිව්ටන්ගේ බවුතික විද‍යා නියමය ප්රතිස්තාපනය කලා. මුලු බවුතික විදයා විශයම කනපිට හැෙෙව්වු අයින්ස්ටයින්.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අැයි යකෝ සැටලයිට් (GPS) වගේ හරියට වැඩ කරන්නෙ අයින්ස්ටයින්ගේ තියරි එක නිසානේ... අනේ මන්දා උඹලා.... අයිනස්ටයින් ඔය තියරි ඔක්කොම ගේන්නෙ 1905-1915 කාල‍ේ. පරමාණු බෝම්බ හදන්න් පටන් ගන්නෙ 1930 නුත් පස්සේ. අයින්ස්ටයින් නන් මම දන්න විදියට න්‍යස්ටික බෝම්බ වලට එහෙම සෑහෙන විරැද්ධ උනා.

    විරුද්ධ උනා ලබ්බ.....ටෙස්ල හානි අවම ඩෙත් රේ එක යෝජනා කරද්දි දේශසීමා රකින්න..අයින්ස්ටයින් පප්පා කෙලින්ම බෝම්බ දමන්න තමයි කතා කලේ.....තියරි... තියරි අල කන්නද බන්....අද ලෝකෙ තනිකරම දුවන්නෙ මොකක් හරි නිර්මානයක් කරපු උන් නිසා....ලෝකෙ අනික් උන් නැතුව කාලකන්නි අයින්ස්ටයින් විතරක් හිටිය නං අපි තාම ගල් කටුවෙන් පොලව හාර හාර කාල අවකාශ රවුං කර කර අනාගතේට අතීතෙට යන්න පොයි ගහනවා විතරයි:sorry:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    යකෝ අයින්සටයින් කියන්නෙ 20 වන සියවසේ මහා ප්රාඥයා කියලයි මුලු ලෝකෙම අදුන්න වන්නෙ. ඒ නිකමට නෙමේ. මිනිහා හදුන්නලා දුන්න සාපේක්ශතා වාදය නිව්ටන්ගේ බවුතික විද‍යා නියමය ප්රතිස්තාපනය කලා. මුලු බවුතික විදයා විශයම කනපිට හැෙෙව්වු අයින්ස්ටයින්.

    බුවහහ්හහ්හා.....ඇටේ තමයි.... අයින්ස්ටයින් පොර ද....ඌට වඩා වැඩ්ඩො ලෝකෙ හිටිය බන්.... එකෙක්ට එල්ලිලා රෙවාගන්නෙ නැතුව අනික් උන් ගැනත් හොයල බලාපං..ටෙස්ලා..එඩ්වඩ් ලීඩ්ස්ක්ලින්..වගේ මිනිස්සු...අඩුගානෙ කුඩය හදපු එකා ඕක හැදුවෙ නැත්තං අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය වැස්සටයි අවුවටයි ඉහලගන්න පුලුවන්ද.....:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19708224 said:

    ටෙස්ලා දක්ශයෙක් තමයි හැබැයි පොඩි මැන්ටල් කේස් එකක්. එඩ්වඩ් ලීඩ්ස්ක්ලින් ගැන නන් දන්නෙ නෑ. උඹලා මෙතන ජනප්රිය මතය විරැද්ධ වෙලා නිකන් හෙන රැඩිකල් පොරවල් කියල පෙන්නගන්න එපා. දැක්කනේ කලින් අයින්ස්ටයින් මොනවද කලේ කියල අහලා කිච වෙච්ච හැටි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19708202 said:
    විරුද්ධ උනා ලබ්බ.....ටෙස්ල හානි අවම ඩෙත් රේ එක යෝජනා කරද්දි දේශසීමා රකින්න..අයින්ස්ටයින් පප්පා කෙලින්ම බෝම්බ දමන්න තමයි කතා කලේ.....තියරි... තියරි අල කන්නද බන්....අද ලෝකෙ තනිකරම දුවන්නෙ මොකක් හරි නිර්මානයක් කරපු උන් නිසා....ලෝකෙ අනික් උන් නැතුව කාලකන්නි අයින්ස්ටයින් විතරක් හිටිය නං අපි තාම ගල් කටුවෙන් පොලව හාර හාර කාල අවකාශ රවුං කර කර අනාගතේට අතීතෙට යන්න පොයි ගහනවා විතරයි:sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ටෙස්ලා දක්ශයෙක් තමයි හැබැයි පොඩි මැන්ටල් කේස් එකක්. එඩ්වඩ් ලීඩ්ස්ක්ලින් ගැන නන් දන්නෙ නෑ. උඹලා මෙතන ජනප්රිය මතය විරැද්ධ වෙලා නිකන් හෙන රැඩිකල් පොරවල් කියල පෙන්නගන්න එපා. දැක්කනේ කලින් අයින්ස්ටයින් මොනවද කලේ කියල අහලා කිච වෙච්ච හැටි.

    ජනප්‍රිය මතයට විරුද්ධ නොවී කෝමද බන් උඔල වගේ උම්බෑ කියන උන් ඉන්දෙද්දි....ලෝකෙ හිටපු එකම දක්ෂයා අයින්ස්ටයින් වගේ නෙ උඔලගෙ කතාව..අනික මැන්ටල් ටෙස්ලා කරපුව මදිද උගත් බුද්ධිමත් අයින්ස්ටයින්ට වඩා....අයින්ස්ටයින් ජබුක්:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19708288 said:

    මදි තමයි. ඒකනේ ටෙස්ලා නැතුව අයින්සටයින් ඉස්සරහට ආවේ. එතනින්ම තේරෙනවා කවුද වැඩ කාරයා කියලා.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මදි තමයි. ඒකනේ ටෙස්ලා නැතුව අයින්සටයින් ඉස්සරහට ආවේ. එතනින්ම තේරෙනවා කවුද වැඩ කාරයා කියලා.

    :lol::lol::lol: ටෙස්ල මකල දැම්මේ මූලිකව ජේ පී මෝර්ගන්.... ඔවුව කියල බබාව නලවන්න මට බෑ ඉතිං.... කැමති නං ටිකක් හොයා බලපං.... අමරිකන් කාරයා ටෙස්ලව මකලා යුදෙවුවෙක්ට හුලං ගහල පුම්බලා ගත්තා.... නිකම්ම නිකං පුස් තියරි..අඩුගානෙ පොල් කඩන්නවත් පුලුවන්ද ඕයි....:lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    475812_orig.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19708321 said:
    :lol::lol::lol: ටෙස්ල මකල දැම්මේ මූලිකව ජේ පී මෝර්ගන්.... ඔවුව කියල බබාව නලවන්න මට බෑ ඉතිං.... කැමති නං ටිකක් හොයා බලපං.... අමරිකන් කාරයා ටෙස්ලව මකලා යුදෙවුවෙක්ට හුලං ගහල පුම්බලා ගත්තා.... නිකම්ම නිකං පුස් තියරි..අඩුගානෙ පොල් කඩන්නවත් පුලුවන්ද ඕයි....:lol::lol:

    තියරි නැත්තන් ටෙස්ලලා වගේ ඉන්ජිනේරැවෝ වැඩ පෙන්නයිද? අනේ මගේ කට.... :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:

    තෝ ඔය කොලොප්පමට නේද කියන්නේ....:dull:

    අයින්ස්ටන්ගේ සොයාගැනීම් නැත්තන් ලෝකේ තාමත් තියෙන්නේ ශලොක් හෝම්ස්ගේ කාලේ ලෝකේ තිබ්බා වගේ.... කොම්පුටර් තක්ශනේ ඇතලු අලුත් තාක්ෂණික දේවල් සේරම ඇති උනේ ඒ සොයා ගනිම් නිසා.. :dull:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තියරි නැත්තන් ටෙස්ලලා වගේ ඉන්ජිනේරැවෝ වැඩ පෙන්නයිද? අනේ මගේ කට.... :lol::lol::lol:

    මොන තියරිද බන් ටෙස්ල වගේ මිනිස්සුන්ට....:lol::lol: උන් වැඩ විතරයි... තියරි හදපු මිනිස්සු නෙවි.... ටෙස්ලට AC විදුලිය ගැන අදහස ඇවිත් තියෙන්නෙ බයිසිකලයක පැඩල් වැඩ කරන හැටි දැකලා...උන් පරිසරේ එක්ක ජීවත් වෙලා සොබාදහම වැඩ කරන හැටි තේරුං අරං ඒ රිදම් එකට නිර්මාන කරපු මිනිස්සු.... අයින්ස්ටයින් වගේ නින්දෙන් නැගිටලා වගේ අවකාශෙ රවුං කරන්න කතා කරපු උන් නෙවි...ටෙස්ල මැරෙන්න කලින් පත්තරේක රිපෝටර් කෙනෙක් එක්ක කරපු සාකච්චාවක් තියෙනවා...ටෙස්ල එකෙදි කියනවා මේ අවට පවතින සෑම වස්තුවකම ඇසෙන සංගීතය අයින්ස්ටයින්ට ඇහුනා නම් ඔහු කවදාවත් ඔය තියරි නිර්මානය කරන්නෙ නෑ කියල..:yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තෝ ඔය කොලොප්පමට නේද කියන්නේ....:dull:

    අයින්ස්ටන්ගේ සොයාගැනීම් නැත්තන් ලෝකේ තාමත් තියෙන්නේ ශලොක් හෝම්ස්ගේ කාලේ ලෝකේ තිබ්බා වගේ.... කොම්පුටර් තක්ශනේ ඇතලු අලුත් තාක්ෂණික දේවල් සේරම ඇති උනේ ඒ සොයා ගනිම් නිසා.. :dull:

    :lol::lol::lol::lol::lol: පට්ට ඕයි.... ඒ ගමන දැන් කම්පියුටර් හැදුවෙත් අයින්ස්ටයින් ද.... :lol::lol::lol::lol: