අයිස්ලන්තයේ අයිස් කුට්ටි / Icebergs

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    අයිස්ලන්තයේ අයිස් කුට්ටි / Icebergs

    ඔන්න හැමෝටම බලන්න අලුත් වීඩියෝ එකක්. ඔයාලා මීට කලින් දැකලා නැතුව ඇතිනේ අයිස්ලන්තයේ අයිස් කුට්ටි. අනිවා යන්න ඕනේ රටක් තමයි අයිස්ලන්තය කියන්නේ. ගියොත් ආයේ එන්න හිතන්නේ නෑ. එක SURE. :yes:

     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අපොයි බලු හීතලේ ඕකේ ගැහි ගැහි ඉන්න ආස මොන මෝඩයාද?හිම ලස්සනයි.ඒ උනාට හිම උඩ ගෙවන ජිවීතය ලස්සන නෑ.දුක තමයි.:rolleyes:
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    අපොයි බලු හීතලේ ඕකේ ගැහි ගැහි ඉන්න ආස මොන මෝඩයාද?හිම ලස්සනයි.ඒ උනාට හිම උඩ ගෙවන ජිවීතය ලස්සන නෑ.දුක තමයි.:rolleyes:

    මේ වීඩියෝ එකේ තියෙන්නේ අයිස්ලන්තයේ තැන් ටිකක්. ජීවත් වෙන්න හොද පැති ගොඩක් තියෙනවා තව.:yes: