අයිස් + තදුජින්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,009
    13,595
    113
    පෘථිවිය
    අයිස් උණුසුම අවසන් වෙන්න කලින් දැන් තජුදින් අරං

    නෝමල් කොලුවට ලේසි වෙන්නේ නැහැ ආණ්ඩුවත් එක්ක

    හැබැයි කොස්සකට තියෙන්නේ අයිස් එකේ සින් එක ඉවර වෙන්න කලින් , ආණ්ඩුවේ කාව හරි ගැවුන හන්දද මන්ද ඒකෙ උණුහුම බැස්ස නේද?

    තජුදින් සින් එක ඇවිස්සෙන්නේ නියම වෙලාවට

    කමක් නැහැ මිනිස්සුන්ට බලන් ඉන්න තියෙන්නේ.

    සමහර විට රාජපක්ෂලා දුන්නු කුට්ටි අරං නෝමල් කොලුවා මේ සින් එකෙනුත් නිදොස් කොට නිදහස් කරන එකක් වගේ යන්නේ.

    අයිස් සින් එකෙනුත් නෝමල් කොලුවා මග හැරලා වෙන පැත්තකට යනවා

    තජුදින් කේස් එකෙනුත් මේ අරන් කරන්නේ ආණ්ඩුවේ ඩිල් වෙන්න ඕන.

    මිනිස්සු හැමදාම රැවටෙන එක වෙන්නේ

    සල්ලි හම්බකරගන්න එකා ලෙසටම වැඩේ කරන් යනවා
     
    • Like
    Reactions: KDH and pramodh87

    shenat

    Well-known member
  • May 13, 2007
    58,220
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    සමහර විට රාජපක්ෂලා දුන්නු කුට්ටි අරං නෝමල් කොලුවා මේ සින් එකෙනුත් නිදොස් කොට නිදහස් කරන එකක් වගේ යන්නේ.

    කුට්ටියා නං දුන්නත් ගන්න එකක් නෑ. ඌ තනිකර වැසිකිළි සංකීර්ණයක්නෙ. 🤭

    කජ්ජ වගේ සාක්ෂි මකන්නෙ නැතුව චැලේන්ජ් කරන්න බැරි ඇයි බන් රාජපක්ෂ පොන්සියන්ට? 😹
     
    • Haha
    Reactions: skymicro

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    අඩු කුලේ ලපයා ලෝකේ වටේ ගිහින් පච වෙලා හිස් අතින් ලංකාවට ඵනකොට ඒවා වහන්න තජුඩීන්වත් ගොඩගත්තා..අමුම අමු සක්කිලි බල්ලෙක් මූ නම්.....🤮

    hNg5faM.jpeg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ලේසි වෙන්නේ නෑ දවසේ වෙඩිල්ල කිය කියා මයික් රත් කරන්න වෙන එකක් නෑ 🥲

    "කතරගම, වෙහෙරගල වැව ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණ යුධ උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම ආයුධ තොගය අතරට T 56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 74ක් ද, T56 LMG වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 36ක් ද, T 81 ඇතුළු තවත් හඳුනා නොගත් වර්ග කිහිපයක මැගසින් ද අන්තර්ගත වේ.

    මීට අමතරව, එහිදී පතරොම්වලින් පිරුණු බවට සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ අඩංගු බවට සැක කළ හැකි ගෝනි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි."
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අඩු කුලේ ලපයා ලෝකේ වටේ ගිහින් පච වෙලා හිස් අතින් ලංකාවට ඵනකොට ඒවා වහන්න තජුඩීන්වත් ගොඩගත්තා..අමුම අමු සක්කිලි බල්ලෙක් මූ නම්.....🤮

    hNg5faM.jpeg

    මේක තමා ට්‍රම්ප් එක්ක ගත්ත ඇත්තම ෆොටෝ එක
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ඩෝබි වොෂිංටන්ල උදේම වැඩ පටන් අරගෙන. කොහොම හේදුවත් නාමලයගේ කුණු යවන්න බැහැ

    නාමල්ද යෝෂිතද තජුඩීන්ව මැරුවේ?ඵකක් කියපං උගන්ඩා ඩොලර් වගේ වටේ යන්නේ නැතුව..🤌

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    Etkota uge purse eka wena paraka tibila hmba une komda u haiyen yna gmn purse eka wisi krla da plyn hutto yna
    තාජුඩීන් මරපු බව කවුරුත් දන්නවා නේ

    මම කිව්වේ තාජුඩීන් ගේ මිනී මරුවෝ නම් කවදාවත් අල්ලන්නේ නැහැ කියලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,009
    13,595
    113
    පෘථිවිය
    ලේසි වෙන්නේ නෑ දවසේ වෙඩිල්ල කිය කියා මයික් රත් කරන්න වෙන එකක් නෑ 🥲

    "කතරගම, වෙහෙරගල වැව ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණ යුධ උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම ආයුධ තොගය අතරට T 56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 74ක් ද, T56 LMG වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 36ක් ද, T 81 ඇතුළු තවත් හඳුනා නොගත් වර්ග කිහිපයක මැගසින් ද අන්තර්ගත වේ.

    මීට අමතරව, එහිදී පතරොම්වලින් පිරුණු බවට සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ අඩංගු බවට සැක කළ හැකි ගෝනි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි."
    උඹල හිතුවද යුද්දේ ඉවරවුන ගමන් හිටපු ලක්ෂ ගණන් කොටි සෙට් එකම අතුරුදහන් වුනා කියල ?

    Etkota uge purse eka wena paraka tibila hmba une komda u haiyen yna gmn purse eka wisi krla da plyn hutto yna
    උඹ හිතුවද පික්පොකට් කාරයෙක් වුනත් පෝස් එක අරන් සුද්ද කරලා ආයෙත් උස්සපු තැනටම ගෙනත් දානවා කියල, උම්බලටනම් නොබෙල් තෑග්ග දෙන්න ඕන
    ------ Post added on Oct 1, 2025 at 11:14 AM
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    උඹල හිතුවද යුද්දේ ඉවරවුන ගමන් හිටපු ලක්ෂ ගණන් කොටි සෙට් එකම අතුරුදහන් වුනා කියල ?

    උඹ හිතුවද පික්පොකට් කාරයෙක් වුනත් පෝස් එක අරන් සුද්ද කරලා ආයෙත් උස්සපු තැනටම ගෙනත් දානවා කියල, උම්බලටනම් නොබෙල් තෑග්ග දෙන්න ඕන
    ------ Post added on Oct 1, 2025 at 11:14 AM
    Nobel thagga arn ube puke obana kalin kata whn hitpn gon katha nokiya
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,009
    13,595
    113
    පෘථිවිය
    Nobel thagga arn ube puke obana kalin kata whn hitpn gon katha nokiya
    උඹල වගේ ගොන් වස්සෝ ඉන්නකල් ලංකාව හැදෙන්නේ නැහැ බන්

    මොලයක් තියෙනවා නේද ? පොඩ්ඩක් ඔබල බලාගනින් ... ලෝන්තයෝ වගේ හැම එකකටම වන්නේ නැතුව
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,816
    1,961
    113
    Will the traits of the SL politicians be different in 10 years, with the impact of AI and 4G smartphones now in every youth's hand..?