අයිස් පැකට් බිස්නස් එකක්
අයිස් පැකට් බිස්නස් එකක් පටන් ගන්න හිතයි මචන්ලා. උඹලා කරන උන් කවුරු හරි ඉන්නවද?
මම පොඩ්ඩක් හොයලා බැලුවා මේක ගැන
අයිස් පැකට් කඩේ විකුණන්නෙ 5ට, කඩේට දාන්නේ 3ට
ඉටිකොල රෝලක් ප්රින්ට් කරලා 90යි ඒකෙන් අයිස් පැකට් 200 - 250ක් හදන්න පුළුවන් ලු
මම ෆ්ලේවර්ස් ටිකකුත් අරන් ආවා කොටුවෙන්, කිරි දාලා හදන්න බැලුවේ
ඔක්කොම එකතු වෙද්දි කඩේට දාපුවහම මට එකකින් රුපියල් 1.50ක් ලාබයි
මේ බිස්නස් එක ගැන තව දැන ගන්න දේවල් තියද මචන්?
මම ආහාර අධිකාරියෙන් අවසර අරන් රෙජිස්ටර් කරන්න ඉන්නේ
අනිත් ඒවට වඩා ටිකක් ලොකුවට හදනවා පැකට් එක
මේක ගැන තව දැන ගන්න ඕන මොනවද?
ව්ස්තර දන්න කෙනෙක් කියපල්ලා