අයිස් පෙට්ටිය - Refrigerator

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අයිස් පෙට්ටිය - Refrigerator

    මට Refrigerator එකක් ගන්න ඕනේ. හොඳ වර්ගය කියන්න පුලුවන්ද ? අපේ ගෙදර තියෙන එක Sisil අවුරුදු 40 පරන එකක් තවම හොඳට වැඩ. අලුත් sisil ඒවා ගැන දන්නෙ නැහැ. මේවා ගැන දන්න කෙනෙක් කියන්නකෝ.....

    :confused::confused::confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    parana ewata wada aluth ewaya curent eka yanwa adui kiynwa , hoyala balala hoda ekk ganin singer ehmanm ganna epa habai
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    parana ewata wada aluth ewaya curent eka yanwa adui kiynwa , hoyala balala hoda ekk ganin singer ehmanm ganna epa habai
    :yes::yes::yes:
    ඔව් මචෝ දැන් ගන්නවා නම් ඉතිං digital inverter compressor එකක් තියන ෆ්‍රීජ් එකක් තමයි ගන්න ඕනි ..නැත්නම් ලංකාවේ කරන්ට් බිලේ හැටියට එල්ලෙන්නයි වෙන්නේ ..
    මේ video එක පොඩ්ඩක් බලපන්කෝ.එතකොට තේරෙයි

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :yes::yes::yes:
    ඔව් මචෝ දැන් ගන්නවා නම් ඉතිං digital inverter compressor එකක් තියන ෆ්‍රීජ් එකක් තමයි ගන්න ඕනි ..නැත්නම් ලංකාවේ කරන්ට් බිලේ හැටියට එල්ලෙන්නයි වෙන්නේ ..
    මේ video එක පොඩ්ඩක් බලපන්කෝ.එතකොට තේරෙයි

    අඩේ අදයි දැන ගත්තෙ මේ සීන් එක. ඔක්කොම මයික්‍රො ප්‍රොසෙස්ර් තමා දැන්:yes::D
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මොකද්ද හොද ?

    මචන්ලා අපේ ගෙවල් ලග ඉන්නවා fridge හදන මල්ලි කෙනෙක් මිනිහ කියන්නේ samsung, LG දෙකම හොදයි හැබැයි samsung ඒවාට පාර්ට්ස් අඩුයිලු LG නම් ඕනේ තරම් පාර්ට්ස් තියෙනවලු හැබැයි
    මේ Didital Inverter තාක්ෂනය දෙකේම තියෙනවද කියලා නම් දන්නේ නෑ මට ඒ මල්ලි ගෙන් අහන්න බැරි උනා හැබැයි ඌ කිව්වා size එක පොඩි එකක් ගන්න කියලා :D :yes:
     
    • Like
    Reactions: Mali2009