Ice age kiyana de eka sare wena deyak nemei..swabhawa darmaya kiyanne wishmitha ashcharyamath deyak nisa aniwaryenma thakshanaya kese wethath e yugayata anukoolawa minissunge sharira lakshana pawa hada ganwala thyewi ice yugayata galapena widihata..udaharanayak widihata gaththama aadi manawakayage dath tika pawa Ada kale manussayata wada thiyunu widiyata sakaswela thibbe..Anna ewage..![]()
අනිවාර්යයෙන් මිනිස්සුන්ගේ පරිනමේත් වෙනස් වේවි පරිසරයට හැඩගැහෙන්න. ඇමෙරිකාව (කොටසක්) කැනඩාව, එංගලන්තය, යන රටවල් නම් මිනිස්සු වාසය කරන්න බැරි වෙනව. යුරෝපයේත් කොටසක් එහෙමයි. ලංකාව ඒ අතින් වාසනාවන්තයි. මුහුදු මට්ටම අඩු වෙනකොට ලංකාව විශාල වෙනවා. හැබැයි ඉන්දියාවත් එක්ක එකතු වේවිද දන්නේ නැහැ. බොහෝ දුරට වෙන්න ඉඩ තියෙනවා. අනාගතේ ඉන්දියාවට පයින් යන්න පුළුවන් කාලයක් එනවා.
