අයිස් යුගය සහ අපි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Ice age kiyana de eka sare wena deyak nemei..swabhawa darmaya kiyanne wishmitha ashcharyamath deyak nisa aniwaryenma thakshanaya kese wethath e yugayata anukoolawa minissunge sharira lakshana pawa hada ganwala thyewi ice yugayata galapena widihata..udaharanayak widihata gaththama aadi manawakayage dath tika pawa Ada kale manussayata wada thiyunu widiyata sakaswela thibbe..Anna ewage..:)


    අනිවාර්යයෙන් මිනිස්සුන්ගේ පරිනමේත් වෙනස් වේවි පරිසරයට හැඩගැහෙන්න. ඇමෙරිකාව (කොටසක්) කැනඩාව, එංගලන්තය, යන රටවල් නම් මිනිස්සු වාසය කරන්න බැරි වෙනව. යුරෝපයේත් කොටසක් එහෙමයි. ලංකාව ඒ අතින් වාසනාවන්තයි. මුහුදු මට්ටම අඩු වෙනකොට ලංකාව විශාල වෙනවා. හැබැයි ඉන්දියාවත් එක්ක එකතු වේවිද දන්නේ නැහැ. බොහෝ දුරට වෙන්න ඉඩ තියෙනවා. අනාගතේ ඉන්දියාවට පයින් යන්න පුළුවන් කාලයක් එනවා.
     
    • Like
    Reactions: Amila llll

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    TFS

    You must spread some Reputation around before giving it to BINGU_PUTHA again.


    හිතල බැලුවොත් ඩයිනෝසරයන් වගෙ සෑහෙන පරිසරයට ඔරොත්තු දෙන, ඒ අනුව හැඩගැහෙන්න පුළුවන් සත්තුත් විනාශ වෙලා ගිය එකේ මිනිස්සු ගැන කවර කතාද








    ela

    You must spread some Reputation around before giving it to BINGU_PUTHA again.

    ela macho..
    rep +9








    හොද පෝස්ට් එකක් මචං :D
    +14


    ටී.එෆ්.එස්
    +++


    gud post sahoo....


    Good post Bro :)

    Thank you everyone
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    tfs + තව අවුරුදු 30කින් mini ice age එකක් එනවලු නේද ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේ තියෙන්නේ little ice age/mini ice age කියන කාලය තුල සුර්යාගේ ලප වල වෙනස් වීම්. අද නම් සපෙක්සව වැඩියි.

    Sunspot_Numbers.png


    මම මේ ලිපියෙන් අදහස් කරේ

    (1) අපි ඉන්නේ අයිස් යුගයක් තුල තියෙන කෙටි තාවකාලික උණුසුම් කාලයක් කියන එක. එක අනාගතේ කොයි වෙලාවක හරි අවසන්වෙලා, අයිත් අවුරුදු 10,000 කට කලින් තිබුන වගේ යුගයකට යන්න වෙනවා. හැබැයි ගියොත් ලොකු කාලයකට (අවුරුදු 60,000 වගේ) විතර ගැලවීමක් නැහැ

    (2) little ice age වගේ ශිත කාලයක් ඕනෙම වෙලාවක එන්න පුළුවන්. අවුරුදු 10-20 ඇතුලත වගේ වෙනස්වීම් වෙන්න පුළුවන්. අවුරුදු ලක්ෂයකට ඉහතදී ඇතිවුණු මේ වගේ උණුසුම් කාලයේදී, ගොඩක් උෂ්ණත්ව වෙන්ස් වීම් වේගයෙන් සිද්ද උණු බව අමතක කරන්න බැහැ.

    (3) මේව ඇතිවන හේතු හරියට පැහැදිලි නැහැ. ඒ නිසා හරියට අනාගතේ වෙන දේවල් වෙන කාලය කියන්න බැහැ. විද්වතුන් කලින් කාලෙට එක එක මත ප්‍රකාශ කරනවා.

    so prepare for unexpected. Don't surprise when something goes wrong

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada