අයිස් සහ හෙරොයින්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    අයිස් සහ හෙරොයින්

    අයිස් - ස්ටිමියුලන්ට් එකක්
    හෙරොයින් - ඩිප්‍රෙසන්ට් එකක්

    අයිස් ගහල ඉන්න එකා හොයා ගන්ඩ බෑ
    හෙරොයින් ගැහුවම හොයාගන්ඩ පුලුවන්

    අයිස් ගැහුවම නින්ද යන්නෙ නෑ
    හොරොයින් ගැහුවම නින්ද යනව
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අපිත් ඉස්කෝලෙ යන දවස්වල අයිස් ගැහුවා
    රුපියලේ අයිස්. දෙකේ අයිස්. සල්ලි ගොඩක් තිබුන දවස් වල පහේ අයිස්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    අපිත් ඉස්කෝලෙ යන දවස්වල අයිස් ගැහුවා
    රුපියලේ අයිස්. දෙකේ අයිස්. සල්ලි ගොඩක් තිබුන දවස් වල පහේ අයිස්..

    :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    උබට Ice වගේ drug එකක් ගැහුවොත් ADHD හොඳ වෙයිද ? මේක stimulant එකක් නිසා සමහර විට උබේ attention එක යතා තත්වයට පත් වෙයි. මම විහිළුවට කිව්වෙ. ගොන් වැඩ කරන්න එපා. :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උබට Ice වගේ drug එකක් ගැහුවොත් ADHD හොඳ වෙයිද ? මේක stimulant එකක් නිසා සමහර විට උබේ attention එක යතා තත්වයට පත් වෙයි. මම විහිළුවට කිව්වෙ. ගොන් වැඩ කරන්න එපා. :D

    ADHD වලට හොඳයි :yes: හැබැයි දැලි පිහියෙන් කිරි කනව වගේ

    Adderall, Ritalin වගේ ඒව හොඳයි

    අයිස්, කොකේන් වලට වඩා ටිකක් සේෆ් මේව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මට ඕන Adderall බීල බලන්ඩ
    හයි වෙන්ඩ නෙමේ. ඇටෙන්ෂන් එක හදාගන්ඩ අවම මාත්‍රාවක්
    බෙහෙත් හදල තියෙන්නෙ කොහොමත් සේෆ් විදියටනෙ