අයිස් හෝටලේ 

නමින් කියවෙන විදිහටම මේ හෝටලේ හදලා තියෙන්නෙ අයිස් සහ හිම වලින්. මේ අපූරු හෝටලේ පිහිටලා තියෙන්නෙ ස්වීඩනයේ, Jukkasjärvi කියන ගම්මානයේ.
මේක ලෝකෙ ඉස්සෙල්ලම ආරම්භ උන අයිස් හෝටලේ වගේ ලෝකෙ ලොකුම අයිස් හෝටලේ කියලත් කියනවා.
හැම අවුරුද්දකම දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා මෙම හෝටලේ විවෘතයි.
හැම අවුරුද්දකම, වෙනස් වෙනස් ආකාරයට මෙම හෝටලේ මුල ඉඳන් ගොඩනගනවා. හෝටලේ ගොඩනගන්න අයිස් ඔක්කොම හොයාගන්නෙ Torne ගංගාවෙන්.
ඉදිකිරීම් ඔක්කොම අවසාන උනාට පස්සෙ හෝටලේ අමුත්තන්ට ඉන්න කාමර විතරක් නෙවේ , වෙනත් ඕනෙම හෝටලේක වගේ අමුත්තන් පිලිගන්න ප්‍රධාන ශාලාවක්, බාර් එකක් සහ පල්ලියක් ඇතුලු කාමර ගණනාවක් මේ අපූරු හෝටලේ ඇතුලත් වෙනවා.
2011 අයිස් හෝටලේ ඇතුලට ගිහින් බලමු නේද?

ප්‍රධාන ශාලාව ඇතුලට යමු
අයිස් පල්ලිය
අයිස් බාර්
හිතල බලන්නකො පොඩ්ඩක් හැම අවුරුද්දෙම මෙහෙම හදන්න කොච්චර නං කාලය, ශ්‍රමය වගේම සැලසුම් කිරීමක් අවශ්‍යද කියල.

Last edited: