අයිස්_තැපෑලෙන්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අයිස්_තැපෑලෙන්

    මෙක්සිකෝවෙන් ආ ලිපියේ "අයිස්"

    XFUwwHK.jpg

    මධ්‍යම තැපැල් හුවමාරුවේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙක්සිකෝවේ සිට එවන ලද පාර්සලයක් භාරගැනිමට පැමිණි පුද්ගලයෙකු සමඟ එම පාර්සලය පරික්ෂා කිරිමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේ.

    එහිදි එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.

    සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අැඩො මම මේ කල්පනා කරේ මේ විදිහට අපේ තරහකාරයෙක් ලියුමක ගංජ හරි කුඩු හරි දාල ඵව්වොත් අපිත් හිරේ යයිනේ බං.:shocked:.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,593
    21,103
    113
    අැඩො මම මේ කල්පනා කරේ මේ විදිහට අපේ තරහකාරයෙක් ලියුමක ගංජ හරි කුඩු හරි දාල ඵව්වොත් අපිත් හිරේ යයිනේ බං.:shocked:.

    :baffled::( sirawata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,462
    113
    අැඩො මම මේ කල්පනා කරේ මේ විදිහට අපේ තරහකාරයෙක් ලියුමක ගංජ හරි කුඩු හරි දාල ඵව්වොත් අපිත් හිරේ යයිනේ බං.:shocked:.

    Gedarata awoth awulak nane.ganna giyoth thama ahuwenne
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අැඩො මම මේ කල්පනා කරේ මේ විදිහට අපේ තරහකාරයෙක් ලියුමක ගංජ හරි කුඩු හරි දාල ඵව්වොත් අපිත් හිරේ යයිනේ බං.:shocked:.

    Ammo eka thama thamange personal dewal katawath denna epa kiyanne..lankawe phone no eka aniwa illanawa wena rataka idan parcels ewaddi.meka nam mu ona kamain gennala wage.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අැඩො මම මේ කල්පනා කරේ මේ විදිහට අපේ තරහකාරයෙක් ලියුමක ගංජ හරි කුඩු හරි දාල ඵව්වොත් අපිත් හිරේ යයිනේ බං.:shocked:.

    ඉතිං ඒකට පෙරේත කමට ගන්න යන්නැතුව නිකං ඉඳපං
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Gedarata awoth awulak nane.ganna giyoth thama ahuwenne

    භාරගන්න එන්න කියන්න ඇත්තෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල සැක හින්ද වෙන්න ඇතිනෙ. පාර්සල් අරින්නෙ නැතිව drug traces detect කරන්න පුළුවන්නෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    භාරගන්න එන්න කියන්න ඇත්තෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල සැක හින්ද වෙන්න ඇතිනෙ. පාර්සල් අරින්නෙ නැතිව drug traces detect කරන්න පුළුවන්නෙ.

    ඵහෙනම් අැතුලෙ තියෙන්නෙ මොනවද කියල දැනගෙනම ඵන්න කියන්න අැති..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉතිං ඒකට පෙරේත කමට ගන්න යන්නැතුව නිකං ඉඳපං
    වැඩක් වෙන එකක් නෑ. සැක පාර්සලයක් භාරගන්න ගියේ නෑ කියල අහක දාන්නෙ නෑනෙ. කඩල බලද්දි drugs තිබිල අහු උනාට පස්සෙ පොලිසියෙන් ගෙදරට හොයන් එයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    This is not the first time drugs came via mail. This is the first time it was caught :rofl:
    කලින් LSD stickers ගෙන්නල අහුවුනා.
    තව cannabis oil ගෙන්නල අහුවුනා.
    හැබැයි ඒවා ගෙන්නපු අය බෙදාහරිද්දී අහුවුනේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    වැඩක් වෙන එකක් නෑ. සැක පාර්සලයක් භාරගන්න ගියේ නෑ කියල අහක දාන්නෙ නෑනෙ. කඩල බලද්දි drugs තිබිල අහු උනාට පස්සෙ පොලිසියෙන් ගෙදරට හොයන් එයි.

    පොඩියට 50g වගේ ගෙන්නලා වැඩේ හරි ගියාම 500g වගේ ලොකු quantity එකක් ගෙන්න ඇති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩක් වෙන එකක් නෑ. සැක පාර්සලයක් භාරගන්න ගියේ නෑ කියල අහක දාන්නෙ නෑනෙ. කඩල බලද්දි drugs තිබිල අහු උනාට පස්සෙ පොලිසියෙන් ගෙදරට හොයන් එයි.

    :sorry: