අයිස්_තැපෑලෙන්
මධ්‍යම තැපැල් හුවමාරුවේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙක්සිකෝවේ සිට එවන ලද පාර්සලයක් භාරගැනිමට පැමිණි පුද්ගලයෙකු සමඟ එම පාර්සලය පරික්ෂා කිරිමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේ.
එහිදි එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
මෙක්සිකෝවෙන් ආ ලිපියේ "අයිස්"

.
sirawata