අයිසැක්_නිව්ටන්ට_වැරදුනු_තැන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයිසැක්_නිව්ටන්ට_වැරදුනු_තැන්

    බලාපල්ලා රජනිකාන්ත් අයිසැක් නිව්ටන්ගේ නියම බොරු කියලා ඔප්පු කරන හැටි
     
    • Like
    Reactions: c boy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට බන්. රජිනි කාන්ත් නම් මාර දක්ෂයෙක්. දැක්කද කෝච්චිය කඩාගෙන යන්න එකෙක්ට ගහපු හැටි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙමල ෆිල්ම් වලින් 90%ක්ම ඇක්ශන් ඒවා බලහන්කෝ හැම නියමයක්ම බොරොයි කියලා අගේට ඔප්පු කරනවා..... :lol:
     

    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    රජිනි කාන්ත් කියන්නෙ නිකන්ද බන් ඕකට ඕනි දෙයක් පුලුවන්