අයිෆොන් එකට දාපු පාස්කොඩ් එක මතක නෑ.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේක අයින් කරගන්නෙ විදිහක් කියපන්කෝ....
    72C37555-454A-4D12-8B3A-982F13EF1E8D.jpeg
     
    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    1607916325330.png

    1607916383169.png

    itunes account user name / pass word mathaka athi kyala hitanawa.... meka ussapu phone ekak nam oye wade hari yanne na. iphone repair shop ekakata yanna un gaw tyenawa bruteforce hack karana ewa.....
     
    • Like
    Reactions: NRTG and lasankandy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    phone eka off karla on karla tiyenne neda oya. mata nam pena widiyata gal tik paarak daapu ho ahidapu ekak oka. anyway danna kiyana phone waddekta deela uge lagatama wela idapan uu karala denakan nathnm queens ekata wage gihin deepn 1000 k wage yai wade karala dei.
     
    • Like
    Reactions: lasankandy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    android වල පැටන් ලොක් එක මතක නැත්තන් අරින්නේ කොහොමද බන්?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ussapu ekak da?

    නෑ බං.. මම කෑලී ගෙනල්ලා එසෙම්බල් කරපු එකක්.

    pingerpint nadda oke?

    මෙකේ නෑ ෆෙස් අයි ඩී නේ තියෙන්නෙ

    oya shops wala athi ne kawruhari danna ekkek

    මට රිස්ටොර් නොකර කර ගන්න ඕන.

    Pascode mataka natnam kalin itune gahapu lap or oc gahala ganna

    Gal tik karapu ekak nam oka wadak na

    ගල් ටික් කරේ නෑ බං. මම එසෙම්බල් කරපු එකක් මෙහෙ.

    online recover කරගන්න බැලුවද

    රිකවර් කරන්න බෑ බං.

    උස්සපු එකක් නේද ? :yes: :yes: :yes:

    නෑ.

    phone eka off karla on karla tiyenne neda oya. mata nam pena widiyata gal tik paarak daapu ho ahidapu ekak oka. anyway danna kiyana phone waddekta deela uge lagatama wela idapan uu karala denakan nathnm queens ekata wage gihin deepn 1000 k wage yai wade karala dei.

    ගල් කරේ නෑ බං.කෑලී ගෙනල්ල එසෙම්බල් කරා. මම පාස්කොඩ් සෙට් කරා බං මතක නෑ. මට 2 step code එක ගන්න ලොග් වෙන්න ඕන මෙකට.

    ethakota pass code ahanne na ban itunes login details walin log wenne..... karapu nisa kyanne... aththa kiyapan ussapu ekak neda ???? :ROFLMAO:

    උස්සපු එකක් නෙවේ

    පොන්ස් තෝ ඉස්සුවා නේ🙄🙄🙄

    නෑ
     
    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    නෑ බං.. මම කෑලී ගෙනල්ලා එසෙම්බල් කරපු එකක්.

    මෙකේ නෑ ෆෙස් අයි ඩී නේ තියෙන්නෙ

    මට රිස්ටොර් නොකර කර ගන්න ඕන.

    ගල් ටික් කරේ නෑ බං. මම එසෙම්බල් කරපු එකක් මෙහෙ.

    රිකවර් කරන්න බෑ බං.

    නෑ.

    ගල් කරේ නෑ බං.කෑලී ගෙනල්ල එසෙම්බල් කරා. මම පාස්කොඩ් සෙට් කරා බං මතක නෑ. මට 2 step code එක ගන්න ලොග් වෙන්න ඕන මෙකට.

    උස්සපු එකක් නෙවේ

    නෑ
    ගල් කරේ නෑ බං.කෑලී ගෙනල්ල එසෙම්බල් කරා. මම පාස්කොඩ් සෙට් කරා බං මතක නෑ. මට 2 step code එක ගන්න ලොග් වෙන්න ඕන මෙකට.

    hari ban assemble karata passe umba phone eka connect karala itunes through log wuna ne???? ethakota backup ekak auto hadenawa eken recover karanna.