අයිෆෝන් 8 Plus වලට වැඩ වරදි

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අයිෆෝන් 8 Plus වලට වැඩ වරදි

    ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් එක වූ අයිෆෝන් 8 නිකුත් වී දින කිහිපයයි. මෙහි තිරය විශාල iPhone 8 Plus එකෙහි යම් දෝශයක් මිලදීගත්


    පාරිභෝගිකයින් විසින් අන්තර්ජාලය මගින් පෙන්වාදී තිබෙනවා. ඒ බැටරියෙහි ඉදිමීමක් නිසාවෙන් තිරය ඉදිරියට පැනීමයි. මෙහි සත්‍ය අසත්‍ය පිළිබඳව අපට කිවනොහැකි අතර අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි වල පහත ඡායාරූප පළකර තිබුණා.

    වාර්තාවෙන අන්දමට මෙසේ ඇපල් අයිෆෝන් 8 plus ෆෝන් දෙකක මෙම ප්‍රශ්නය පැනනැගී තිබෙනවා. එකක් තායිවානයේ පුද්ගලයෙකු මිලදී ගෙන දවස් කිහිපයක් බාවිතාකර, බැට්‍රිය ආරෝපණය වීමට plugකර ඇති අවස්ථාවක බ්ටැරිය ඉදිමී ඉදිරිපස display එක ඉදිරියට පැන තිබෙනවා. මෙහිදී බැටරිය ආරෝපණය කිරීම සඳහා ඔරිජිනල් ඩේටා කේබල් එකක් සහ ලැබුණු ඔරිජිනල් චාජරය බාවිතාකර තිබුණු බවද වාර්තා වෙනවා.

    අනෙක් iPhone 8 Plus ගැටළුව වාර්තා වෙන්නේ ජපානයෙන්. එහි දී අයිෆෝන් එක මිලදීගෙන Box එක Open කරන අවස්ථාවේදී දැකගැනීමට හැකිවී තිබෙන්නේ ඉදිරිපස පියන ගැලවී ඇති අයුරුයි. එය ඔහු විසින් twitter ගිණුමේ post කර තිබෙනවා. ඡායාරූප බලන්න පහතින්



    attachment.php



    attachment.php



    Upututagenima aluth.com
     

    Attachments

    • 22.jpg
      22.jpg
      58.7 KB · Views: 180
    • 33.jpg
      33.jpg
      63.3 KB · Views: 173
    Last edited: