!!! One Plus 3 එකක් ගමුද ???

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    OnePlus 3 දුරකථනය ඊයේ දිනයේ නිල වශයෙන් හඳුන්වා දුන්නා. OnePlus One සහ One Plus Two දුරකථන මාදිලි පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වුනා. ඒ එම උපාංග වල තිබු උසස් නිෂ්පාදන තත්වය හේතු කොට ගෙනයි.

    one-plus-3-forums-702x336.png


    දුරකතනයේ සම්පූර්ණ පිරිවිතර විස්තරය පහතින්,

    • 5.5-inch screen
    • 1,920 x 1,080 pixel display (401ppi)
    • Dimensions: 152.7 x 74.7 x 7.4mm
    • Weight: 158 grams
    • Qualcomm Snapdragon 820 processor
    • Adreno 530 GPU
    • 6GB RAM
    • 64GB storage (32GB variant may be offered in some markets)
    • 16MP main camera
    • 8MP selfie camera
    • USB-C port (Dash Charge 5V/4A)
    • 3,000mAh battery
    • Fingerprint scanner
    • NFC
    • Dual-SIM
    • 3.5mm headphone jack
    • Oxygen OS (Android 6.0.1)
    ONEPLUS 3 – DESIGN

    One Plus 3 දුරකථනය බාහිරෙන් බොහෝ දුරට HTC One දුරකතනයට සමානකම් දක්වනවා.


    oneplus-3.jpg


    OnePlus 2 හි පැවති fingerprint sensor එක එලෙසින්ම මෙහිත් දක්නට ලැබෙනවා. දුරකථනයේ ඉදිරිපස පෙනුමද OnePlus 2හි පෙනුමට බොහෝ සෙයින් සමානයි. Gorilla Glass 4 තිරයකින් සහ USB Type-C port එකකින් සමන්විතයි. Anodized aluminium unibody design එකක් මෙහි පවතින අතර පෙර මොඩලයට වඩා මටකුරු ස්වභාවයක් මෙහි දක්නට ලැබෙන්නේ එහි වක්‍ර වූ නිර්මාණය නිසාවෙනි. Graphite සහ Soft Gold යන වර්ණ දෙකෙන් වෙළඳපොලට පැමිණීමට නියමිතයි.

    ONEPLUS 3 SPECS

    OnePlus 3 දුරකථනය ගිගාබයිට් 6 ක RAM එකකින් සහ ගිගාබයිට් 64 ක ආචයන අවකාශයකින් යුතුයි. Processor එක පිළිබඳව අවධානය යොමු කලොත්, Galaxy S7 වැනි දුරකථන වල දක්නට ලැබෙන Qualcomm Snapdragon 820 චිපයකින් මෙය සමන්විතයි. ඒ වගේම ගිගාබයිට් 6 ක RAM එක සමඟින් සංයෝජනය වී මෙහි ක්‍රියාකාරිත්වය වේගවත් වනු ඇත. තිරය 1080p අඟල් 5.5ක් වන අතර ඒ සඳහා AMOLED තාක්ෂණය යොදා ගෙන තිබෙනවා.




    ONEPLUS 3 – CAMERA

    OnePlus 3 ස්මාර්ට් දුරකථනය මෙගා පික්සල් 16ක පසුපස කැමරාවකින් සහ මෙගා පික්සල් 8ක ඉදිරිපස කැමරාවකින් සමන්විත වෙනවා. එම අගය Galaxy S7 ට වඩා අඩුයි. නමුත් මෙගා පික්සල් අගය වැඩිවීම පමණක් සෑම විටම වඩා ඉහල තත්වයකින් යුතු ඡායාරූප ලබා ගැනීමකට උපකාරී වන්නේ නැහැ. මේ නවතම sensor එක optical image stabilisation (OIS) විශේෂාංගයෙනුත් සමන්විතයි. OnePlus 3 නිල වශයෙන් දියත් කිරීමේ උළලේදී දක්නට ලැබුණු ඡායාරූප සාම්පල පහතින්,

    oneplus-26.jpg



    oneplus-27.jpg

    oneplus-28.jpg

    oneplus-29.jpg



    oneplus-30.jpg



    oneplus-31.jpg



    oneplus-32.jpg





    OnePlus ප්‍රධාන විධායක නිලධාරියා OnePlus 3 ඉදිරිපස කැමරාවෙන් ගත් සෙල්ෆි ඡායාරූපය,

    oneplus-33.jpg





    ONEPLUS 3 SOFTWARE – ANDROID 6.0

    OnePlus 3 හි ධාවනය වන්නේ Android 6.0.1 මෙහෙයුම් පද්ධතියයි. නමුත් Pure Android නම් නොවෙයි. එය Oxygen OS skin එක සමගිනුයි පැමිණෙන්නේ.




    ONEPLUS 3 – BATTERY LIFE

    oneplus-3-gold.jpg



    OnePlus 2 දුරකථනය එක් වරක් ආරෝපනය කල විට දින එක හමාරක් පමණ භාවිතා කිරීමට හැකියි. ඒ එහි පවතින 3,300mAh බැටරිය නිසයි. OnePlus 3 සමඟ පැමිණෙන්නේ ඊට වඩා ටිකක් අඩු ධාරිතාවයකින් යුතු 3,000mAh ක බැටරියක්. නමුත් OnePlus 3 සමඟ QHD හෝ 4K පැනලයක් නොපැමිණෙන නිසා OnePlus 2හි බැටරි ආයු කාලයම පවතිනු ඇත.


    gaththe - techguru එකෙන්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    oka 60kata wediy wage. oka $400 wagene illane. 50k nam OK.

    ඒ ගානට වෙන මොනාද මේ features තියන ෆෝන් එකක් තියෙන්නේ...

    මගේ හදිස්සියට මම මේ පෙබරවාරි වල Oneplus2 එකක් ගත්තා බන්... නැත්තන් මේක ගන්නවා ශුවර්...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    oka 60kata wediy wage. oka $400 wagene illane. 50k nam OK.

    ඒ ගානට වෙන මොනාද මේ features තියන ෆෝන් එකක් තියෙන්නේ...

    මගේ හදිස්සියට මම මේ පෙබරවාරි වල Oneplus2 එකක් ගත්තා බන්... නැත්තන් මේක ගන්නවා ශුවර්...

    ado lankawe one plus 2 ekath 50ta wadine.40ta wadi komath.paduine e athin :sorry:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මම ඇහුව උන්ගෙන් දැනට නම් ලකාවට එවන්න විදිහක් නෑ කිව්වා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    display එක තමා මටත් අවුල් . 4k එන්න ඕන දැන් . අනිත් හැම එකේම දැන් 4k එන්නේ

    dn oke 4k display ekak awilla uba gaththa kiyamuko.
    uba monada karanne 4k display eken :rolleyes::rolleyes:

    oya phone eke gane hatiyta oya hama ekama danna ba bolaw....

    mona unath finger print eka read krnwa patta speed.

    lankawe okath 70kata wage wikunai ape un
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,337
    113
    display එක තමා මටත් අවුල් . 4k එන්න ඕන දැන් . අනිත් හැම එකේම දැන් 4k එන්නේ

    4K නෙමේ බං 2K:D Sony Xperia Z5 Premium ෆෝන් එකනම් 4K.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,337
    113
    dn oke 4k display ekak awilla uba gaththa kiyamuko.
    uba monada karanne 4k display eken :rolleyes::rolleyes:

    oya phone eke gane hatiyta oya hama ekama danna ba bolaw....

    mona unath finger print eka read krnwa patta speed.

    lankawe okath 70kata wage wikunai ape un

    4K පට්ට චා..රත් වෙනවලු රොටි පුච්චන්නම.බැටරිත් කනවා..මම නම් කියන්නේ ෆෝන් එකකට ඔය Full HD නැත්නම් 2K display එකක් හොදටම ඇති..display වලට වැඩි තැනක් දෙන samsung,LG ලා උනත් 4K display තාම ෆෝන්ස් වලට දැම්මේ නැත්තේ ඒක නිසා.