අයි...අයියෝ සිරිසේන.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අයි...අයියෝ සිරිසේන.....

    222.jpg
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එකෙකුත් ඔහොම දැඟලුවනෙ. රෙදි නැතුව ගෙදර ගිහින් ජනේලේ එල්ලුනේ. පව් ඉතින් මොනා උනත්. මෙයාලත් ඒ ෂොට් එකම කන්න හදන්නෙ හොදි නැතුව හැබැයි මේ පාර :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය කැරියා 2015 බලයට ආවේ එක පාරයි ඉන්නේ කියාගෙන නේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙච්චරක් රටට කරපු ජනාදිපති කෙනෙකුට තවත් කරන්න ඉතිරි වෙලා තියෙනව කීවම හික් ගෑවුනා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    ඔන්න බලපංකෝ 2020 ජනාධිපතිවරණෙත් කල්දාගන්නේ නැද්ද කියලා :angry::angry: