අයි.ආර්.සී.කරුවන් 79ක්
අයි.ආර්.සී.කරුවන් 79ක් කැලණියෙන් කොටුවෙයි
කැළණිය කොට්ඨාශයේ ඊයේ සිදුකරන ලද මෙහෙයුමකදි විවිධ අපරාධවලට සම්බන්ධ අධිකරණය මඟහරිමින් සිටි විවෘත වරෙන්තුකරුවන් හා සැකකරුවන් 79 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාශයේ පොලිස් ස්ථාන 12 ක් ආවරණය වන පරිදි මෙය සිදුකෙරිණ.
එහිදී විවෘත වරෙන්තුකරුවන් 72 දෙනෙකුද, අපරාධ සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් 07 දෙනෙකුද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගෙන ඇත.