අයි.එස්.අයි.එස්_ISIS_(අයිසිස්)

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලෝකයේ කළු සල්ලි මවන, කළු සල්ලි පාලනය කරන ප්‍රධානතම ජාවාරම් 3 ක් ඇත.

    01 - මත්ද්‍රව්‍ය ජාවාරම (ලතින් ඇමෙරිකාව ,අප්‍රිකාව ප්‍රමුඛව ලෝකයම ගිලගෙන ඇත)

    02 - ආයුධ ජාවාරම ( ඇමෙරිකාව , රුසියාව, ඊශ්‍රායල වැනි රටවල් විසින් සිය ගැනුම්කරුවන් පවත්වාගැනීම උදෙසා මැදපෙරදිග අර්බුධයන් දිගටම පවත්වාගනු ඇත)

    03 - අවයව ජාවාරම ( ඉන්දියාව, ඉන්දුනීසියාව, මෙන්ම නොදියුණු ඌන සංවර්ධිත රටවල් සියල්ල මෙහි ගොදුරු බවට පත්වී හමාරය)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kRa4ecA.png


    මම ලංකාවේ දෙමල ප්‍රශ්නය ගැන බොහොම සංවේදීව කතා කරපු කෙනෙක්.ඒත් මුස්ලිම් උන් එක්ක මගේ සහ ජීවනයක් නැත.ඒකට හොදම උදාහරනය තමයි මේක.මේක ඉස්ලාමයට එරෙහි ත්‍රෙඩ් එකක් නෙවෙයි මේක ISIS ගැන.මේ ලංකාවේ මුස්ලිම් සහෝ දරයෙකුගේ ISIS ආදරය උදුරා ගිය අවස්තාවක්.:D

    :P ගොනා හැරෙඩ්දිම දන්නවා ඔයි අපි

    තෙරෙඩ් 1,2 සින්හල ටයිප් කරන් ලස්සනට ත්‍රෙඩ් වැටෙනවා :P

    ඔන් ඉතින් දැන් අඩන්න පටන් ගන්නවා

    හෙට අනිද්දා අදොනා දෙනවා

    පාත් ෆයින්ඩර් ඉතින් ඉට පස්සෙ :lol:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සොහොන;22909766 said:
    :P ගොනා හැරෙඩ්දිම දන්නවා ඔයි අපි

    තෙරෙඩ් 1,2 සින්හල ටයිප් කරන් ලස්සනට ත්‍රෙඩ් වැටෙනවා :P

    ඔන් ඉතින් දැන් අඩන්න පටන් ගන්නවා

    හෙට අනිද්දා අදොනා දෙනවා

    පාත් ෆයින්ඩර් ඉතින් ඉට පස්සෙ :lol:

    මම පාත් ෆයිඩර් නෙවෙයි.ඔනනම් මගෙ ටැග් එකෙන් මගෙ ත්‍රෙඩ් කියවන්න..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අබු යනු පියා යන අර්ථයයි... පුතාගේ නමට කලින් අබු කියන කෑල්ල එකතු කරනවා සමහර මුස්ලිම් රටවල.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    Patta... Thanks for sharing

    You must spread some Reputation around before giving it to Durotan again