අයි එස් ත්‍රස්තයෝ...

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අයි එස් ත්‍රස්තයෝ...

1414838184916_wps_21_Twitter_grabs_from_the_pa.jpg


1414838919790_wps_27_Toddler_learns_how_to_kic.jpg


සිරකරුවෙකුගේ සිඳිනු ලැබූ හිසකට පා පහර එල්ල කරන්නට කුඩා දරුවෙකු උනන්දු කරවනා පියෙකු දැක්වෙන ඡායාරූප පෙළක් අයිඑස් අන්තවාදීන්ගේ බළකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නගරයේ රහසිගතව කි‍්‍රයාත්මක වන අයිඑස් විරෝධී සංවිධානයක් අන්තර්ජාලයට එක් කර ඇත.

හද කම්පා කරවනසුලූ මෙම ඡයාරූපයන්ගේ හිසට පාපහර දෙන කුඩා දරුවාට අමතරව හිස් ගසා දැමුණු තවත් පුද්ගලයෙකුගේ කවන්ධය අසළ බලා සිටිනා වයස අවුරුදු 10 ක් පමණ යැයි සිතිය හැකි කුඩා දරුවන් පිරිසකගේද ඡායාරූපයන් වේ.

අයිඑස් අන්තවාදීන් කුඩා දරුවන්ටත් අන්තවාදය උගන්වන බව අනාවරණය වූ අවස්ථා ගණනාවක් පසුගිය සමයේ දැකගත හැකිවූ අතර කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව පවා දීමට අන්තවාදීන් කටයුතු කරන බව හෙළි විය.

සිරියාවේ රකා නගරය මේ සියලූ නරුම කි‍්‍රයා වල මූලස්ථානය වී තිබෙන අතර අන්තවාදීන් සැප විදිද්දී නගරයේ වැසියන්ට දරුණු නීති රීති වලට යටත්ව දිවි ගෙවීමට සිදුව ඇත.යන්තමින් හෝ නීතියකට එපිටින් ගියහොත් ලැබෙනුයේ දැඩි දඬුවම්ය.

අන්තවාදීන්ට එරෙහි සටනට මේ වන විට ඇමරිකාව,බි‍්‍රතාන්‍යය වැනි ලෝක බලවතුන් එක්ව සිටියද අයිඑස් සංවිධානය දුර්වල වන බවක් පෙනෙන්නට නැත.ඔවුහු නොනවත්වාම ප‍්‍රහාර එල්ල කරමින් සිටිති.ඉරාකයේ තෙල් නිධි බොහෝමයක් අත්පත් කරගෙන සිටින ඔවුහු ඒවායින් තමන්ට අවැසි අවි මිලදී ගැනීමට මුදල් උපයා ගනිති.

අයිඑස් අන්තවාදීන්ට ගුවන් බළ ඇණියක්ද තිබෙන බවටද තොරතුරු පසුගිය සමයේ ඔවුන්ට අයත් යැයි සැළකෙන පුහුණු ගුවන්යානයක් බිම හෙළීමෙන් පසුව හෙළි විය.


Source: http://www.lankadeepa.lk/index.php/articles/273189

---------------------------------------------------------------------------
Original Image on Internet...

image.jpg
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලෝකය දැන් යන අත පැහැදිලියි. දැහැමි සුලුතරය ගොඩයන මගක් ගැන සොයද්දී මනුෂත්වයෙන් පිරිහුනු බහුතරය යක්ෂ අවතාර ලෙස කටයුතු කරමින් සිටියි. මම හිතන්නේ මේක තමයි ලෝක ස්වභාවය. මනුෂ්‍යාට මනුසත් බව නිවැරදිව හදුනා ගන්නට ලැබෙන්නේ ඊට එරෙහි වන්නන් වැඩි වන තරමටය. කම්පා විය යුතු කාරණය අපට මේවා දකින්නට සිදුවීමය. මුස්ලිම් හා කුරාණය යන වචන මගේ කණට නොඇසෙන ලොවක මා ඉපදේවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් කියන්නෙ මහ තිරිසන් හැත්තක්
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මුස්ලිම් හා කුරාණය යන වචන මගේ කණට නොඇසෙන ලොවක මා ඉපදේවා..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවා කරන්නද බන්, උන්ට ආයුධ දුන්නේ කවුද? ඇමරිකාවෙන් දුන්නේ. ISIS එක කියන්නේ සිරියාවට එරෙහිව ඉස්සර කැරලි ගහන්න ආපු සිරියානු කැරලි කරුවන්ගේ කැඩිච්ච සංවිධානයක්, මේකට ආයුධ දුන්නේ ඇමරිකාවෙන්.
    ඇමරිකාව තමයි ලෝකයේ ත්‍රස්තවාදය ඇති කරන්නේ, ඔසාමාව උනත් ඇති කරේ CIA එකෙන් cold war එකේදි රුසියාවට එරෙහිව සටන් කරන්න. එතකොට ISIS එක කියන්නේ වහබ් කාරයෝ, වහබ් කාරයෝ කියන්නේ අන්තම මිලේච්ජ කොටසක් ස්ලාම් වල තියෙන.