අයි ටී ජොබ් හැම ඒකක්ම මේ වගේද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    උබට දැන් තියෙන්නෙ පර්මනන්ට් job ඒකක් නම් ඔක දාලා contract ඒකකට යන්න ඒපා සැලරි ඒකෙ 200% 300% වත් වැඩිවීමක් නැතිනම්. contract අය පර්මනන්ට් කරනවා අවුරුදු බරගානක් ගිහින් සමහර කම්පැනිවල. ඒත් දැන් තියෙන තත්වෙත් ඒක්ක ඔනම කම්පැනි ඒකක් ග‌ොඩ ඒන්න සැහෙන කාලයක් යනවනේ. contract යන ඒක රිස්ක් වැඩියි. දැන් ලැබෙන් සැලරි ඒකයි අලුත් සැලරි ඒකයි දැන් තියෙන වියදම් ටිකයි අලුත් ජ‌ොබ් ඒක‌ේන් අලුතෙන් ඒන වියදම් ටිකයි contract sign කරන time period ඒකයි compair කරලා බලලා තිරනයක් ගන්න.
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    දැන් කොරෝන තත්වය නිසා ගොඩක් කොම්පැනි දුවන්නේ බොහොම අමාරුවෙන්. ඒක නිසා තමයි අලුතින් ගන්න අය contact basis ගන්නේ.
     
    • Like
    Reactions: tharindup

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    Permanant

    Defined time period ekak ahule permanant karanawa kiyala kiwe nathnan ehema job ekata sign karannath epa ( danata jobless nan kamak ne)

    Masa 6 wage thama probation
    contract nam salary eka tika vadikarana balapan... , oya job ekata ganin , passe shape eke Permanent place ekak blapan , samahara velavata okema perment vennath puluwan wey...
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Dan direct hire karana companies adui godakma companies 3rd party company thamyi use karanne
    eevata noya inna eka hondai
    direct ganna ekakatama giyaa nam goda