උබලට හිතෙන්නෙ නැද්ද මේ යන අයිටී රැල්ලෙ හැටියට තව අවුරුදු 10 ක් වගේ යද්දි අයිටී ෆීල්ඩ් එකේ පඩි එහෙම සෑහෙන්න අඩු වෙයි කියලා...
දැන් ඉන්න පොඩි එවුනුත් අයිටී ඉගෙන ගන්න මාර උනන්දුවක්.... මීට අවුරුදු 7-8 කට කලින් ඒලෙවල් කරන එකෙක්ගෙන් ඇහුවත් ප්‍රෝග්‍රැමින්ග් කියලා දෙයක් තියෙනව කියලවත් ගොඩක් උන් දන්නෙ නෑ...
තව අවුරුදු 10 යද්දි පෝග්‍රැමින් කියන ඒවා හැමෝම දන්න බේසික් දෙයක් ගානට එයි කියලා මට හිතෙනවා... මොකද ඕන කෙනෙක්ට ලේසියෙන් ඉගෙන ගන්න රිසෝසස් උනත් තියෙන නිසා...
ඒ නිසාම රැල්ලට අයිටී පස්සෙ යන එක මෝඩ කමක් වගේද මන්ද කියලත් හිතෙනව...
අවුරුදු 10 ම නොවෙන්න පුලුවන්.. සමහර විට ඊට වඩා යයි...ඒත් ඉක්මනටම මේක වෙයි කියලා හිතෙන්නෙ නැද්ද උබලට...