අයි බන් Hyundai Sonata හොද නැත්තේ..

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අයි බන් Hyundai Sonata හොද නැත්තේ..

    අයි බන් Hyundai Sonata හොද නැත්තේ.. :baffled:
    බලපන්කො මේ කාර් එක.. පිටින් නම් හොදයි.කියපල්ලා අයි මේවා හොද නැත්තේ කියලා.. :sorry:
    http://ikman.lk/en/ad/hyundai-sonata-h-matic-2001-for-sale-colombo-47
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඇන්ජිම 2000 නේද, සමහරවිට පෙට්‍රල් කරනව අඩු ඇති.හරියටම දන්නෙ නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    petrol tikak aduwen karanne, wahaneth lokuine :)
    mekai scene eka sonata machan jaguary s type eka copy karala pitipassa ehema hadapu car ekak. mama danna taramin ohoma penuma tibbata oya dawas wala apu sonata build quality hari naha. ekai ochchara laba :)